මමත් දැන් හොදට ගහල යාළුවෙක්ව ගෙදරට දල ආවේ එනකොට පයින් එන්න බැරි නිසා උගේ Car එක අරගෙන ආව.
උට බිව්වම drive කරන්න බැ බන්. නියම කට්ට. හැබැයි පාඩුත් නැ. ආයිත් හෙට උදේ වාහනේ දෙන්න ඕනේ බන්
මම උත් එක්ක සෙට් වෙලා තම අද බිව්වේ

har pal yaha
jeebwar jiyo
johe sama...
kal ho na ho.............
My favorite............its like my these days Bro
thanks alot![]()

adee ehemadaඅද ටිකක් වේලාසනින් නිදාගන්න ඕන බන්..
ඒ නිසා මම දැන් යනෝ හොදේ.. ඔන්න කට්ටියටම කිව්වා...
අයේ සෙට් වෙමු...
ඩිලා වැඩේ එලකිරි හොදේ...
කස්ටියටම ගුඩ් නයිට් කිව්වා...
![]()
mama kagenwath ahuwe nane dan ..

මම කට්ටා;13304088 said:වාහන ගැන නම් කතා කරන්න එපා අය්යේ. ලබන මාසයට ලය්ශන් එක අරන් අවුරුද්දක් විතර වෙනවා. කොහෙද තාත්තා වාහනය දෙන්නෑ නේ.

අද ටිකක් වේලාසනින් නිදාගන්න ඕන බන්..
ඒ නිසා මම දැන් යනෝ හොදේ.. ඔන්න කට්ටියටම කිව්වා...
අයේ සෙට් වෙමු...
ඩිලා වැඩේ එලකිරි හොදේ...
කස්ටියටම ගුඩ් නයිට් කිව්වා...
![]()
මම කට්ටා;13304064 said:අඩේ දෙහිවල පැත්තේ එහෙම හොඳ තැන් තියනව බීච් එක අයිනේ..
අනේ මේ ගමයා ට වඩා මම හොඳ කන බොන මනුස්සයෙක් හොඬේ..
අහ්හ් ගමයට පාන් ගෙඩි කීයක් කන්න පුලුවන්ද හොඳ මස් හොද්දක් එක්ක

ඉස්සෙල්ල කියපන් පාරේ ගමන් කරන විට මොන පැත්තෙන්ද යන්න ඕනේ??![]()