වටින කියන දේ(අනිවාර්යෙන් නරබන්න)
වැඩේ වෙන්නේ මෙහෙමයි..පොතක් කියවනකොට දැක්ක වෙන්න පුළුවන්,
බ්ලොග් එකක් බලනකොට දැක්ක වෙන්න පුළුවන්,කොහෙදීම හරි දැක්කොත් අපිට වැඩ ගත් කියල හිතන web එකක්, වගේ දෙයක් ටක් ගක ඇවිත් මේ ත්රෙඅඩ් එකේ දාන්නයි තියෙන්නේ..දැනටමත් අ වගේ දේවල් තියනවනම් මෙතන දමල යන්න හැමෝටම ප්‍රොයෝජනවත් වෙන්න..

මම දාන්නම් මම හොයා ගත්හු ඒ වගේ වැදගත් කියල හිතන site එකක්..දිගටම මට හම්බෙන ඒවා මේ thread එකේ මම දාන්නම්..(නොමිලේ ඒවා දමපල්ලා
)
මෙන්න මේ site එකට ගිහින් account එකක් හදා ගත්තාම අපිට ලෝකේ ඕනෑම තැනකට fax යවන්නත් ලබා ගන්නත් පුළුවන්..

මෙන්න link එක

මේ වැඩේ හොදයි කියල හිතනවනම් bump කරලා site එහෙම දාල උදව්වක් කරන්න අමතක කරන්න එපා..ඔන්න මම ගිය..

මට හිතුන අලුත් වැඩක් පටන් ගන්න..අලුත් කීවට එතින් 
මේ වගේ ත්රෙඅඩ් තව ටියනවත් ඇති..කට්ටියට වැඩ ගත් වෙයි කියල හිතන හන්ද මම ඔන්න දානවා එහෙනම්..

මේ වගේ ත්රෙඅඩ් තව ටියනවත් ඇති..කට්ටියට වැඩ ගත් වෙයි කියල හිතන හන්ද මම ඔන්න දානවා එහෙනම්..
වැඩේ වෙන්නේ මෙහෙමයි..පොතක් කියවනකොට දැක්ක වෙන්න පුළුවන්,

බ්ලොග් එකක් බලනකොට දැක්ක වෙන්න පුළුවන්,කොහෙදීම හරි දැක්කොත් අපිට වැඩ ගත් කියල හිතන web එකක්, වගේ දෙයක් ටක් ගක ඇවිත් මේ ත්රෙඅඩ් එකේ දාන්නයි තියෙන්නේ..දැනටමත් අ වගේ දේවල් තියනවනම් මෙතන දමල යන්න හැමෝටම ප්‍රොයෝජනවත් වෙන්න..

මම දාන්නම් මම හොයා ගත්හු ඒ වගේ වැදගත් කියල හිතන site එකක්..දිගටම මට හම්බෙන ඒවා මේ thread එකේ මම දාන්නම්..(නොමිලේ ඒවා දමපල්ලා
)මෙන්න මේ site එකට ගිහින් account එකක් හදා ගත්තාම අපිට ලෝකේ ඕනෑම තැනකට fax යවන්නත් ලබා ගන්නත් පුළුවන්..