2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කවුරු වුනත් සිංදුව ඉල්ලපු එකාටයි සිංදුව දීපු දිලාටයි thX..
    ලස්සන Track එකක් වගේම ඕකේ Video එකත් ලස්සනයි..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    heta 35000 gahana kenata apinam suba pathane naha

    2.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා මචන්ලා, නිදිමතක් එනවා ලාවට වගේ, හෙට සෙට් වෙමු.
    Good Night, Sweet dreams
    බුදුසරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම යනවා මචන්ලා, නිදිමතක් එනවා ලාවට වගේ, හෙට සෙට් වෙමු.
    Good Night, Sweet dreams
    බුදුසරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos


    හරි මචෝ එළ, හෙටත් සෙට් වෙමු. මාත් තව ටිකෙන් යනවා.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එහෙනම් යන්න එපා ඉන්න සූදු............

    ඉන්න පුලුවන් සුදූ..
    ඒත් හෙට Lectures ගියේ නැතිනම් අම්මි මාව ඇඳ පිටින්ම උස්සගෙන ගිහින් College එක ඉස්සරහින් තියනවා..
    Sure ම Sure,,