2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කස්ටියටම GooD MorninG වේවා..

    සින්දුව දුන්නට thX දිලා..
    Dedication එක කියෙව්වට thX V Mch දිලා..

    එහෙමනම් මම විසිවෙන්නයි කල්පනා කළේ..
    ඒත් තව චූට්ටක් ව්එලා ඉන්නත් හිතෙනවා..

    මොකද කරන්නේ..

    තව ටිකක් ඉඳල පල
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අහ් එල එල, මට අර ගජ්නි එකේ එකාට තියන ලෙඩේ තියනවා. දුමින්ද සිල්වගෙන් බෝ වෙලා, උඹ කියපු එක මතක නෑ :D

    එහෙම ද එහෙනම් උඹේ කෙල්ල වාසනාවන්තයි බං උඹ වගෙ කෙනෙක් ව ලැබෙනවා ට :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔහ් එහෙමද
    එහෙනම් හෙට ගහමු කො
    එල එල
    :yes:;)
    11.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13304598 said:
    :Dමමත් කැපෙනවා මචාලා.:D
    ~මට හෙට විභාගේ~
    :shocked:''සාමාන්‍ය දැනීම'':shocked:
    :lol::lol:මොනවා හරි ගහලා එන්න තමා තියෙන්නේ... :lol::lol:

    :yes::yes:එහෙනම් සුභ රාත්‍රියක් කිව්වා හැමෝටම..:yes:
    :P:Pමම කැපුනා..:P:P
    :lol::lol::D:D\\චූත් බරය්//:D:D:lol::lol::lol:

    :lol::lol:උබලත් චූ කරලා නිදා ගනිල්ලා:lol::lol:

    :D:D:D:D:lol::D:D:D:D

    Bye machan, Good night, Sweet Dreams, Best of luck
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හා හා ඒවත් කරගෙනම රේඩියෝත් අහන්න....කෝ... කෝ... මගේ බැංකුව දෙන්න........;)

    මම යන්නට කලින් එකෙක් ව සෙට් කරලා ගියා මෑන් මම එන්නත් කලින් ගිහිල්ලා වගේ. සොරි කෙල්ලේ මෙච්චර වෙලා හිටගෙන හිටියාට ආහ් ගන්න, බංකුව. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටිටීගෙ ටැග් එක ඔය :dull:
    ආහ් මම හිතුවා.........අනිද්දා පෝය නේ මචං..........ඒක නිසා වෙන දේ දන්වනේ....ටිකක් වැඩි වෙලා.............ඒකයි ඔය........!!!!!!
    මටත් මෙහෙම හිතිලා තියෙනවා..
    ඒත් උඹලට වද දෙන්න තියෙන නිසා මම එහෙම කළේ නෑ..
    වද.....උඹ............!!!
    දෙන්න පුළුවන්වදේ තමා මම අර එපා කිව්වේ...ඒක නොකර ඉදපං.............