2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මෙන්න ඔකෙ තෙරුම

    Yeh Dooriyan
    In Raahon Ki Dooriyan
    Nigahon Ki Dooriyan
    Hum Rahon Ki Dooriyan
    Fanah Ho Sabhi Dooriyan


    Translation :-
    මේ දුරස් බව
    මේ මාවත් වල දුරස් බව
    මේ දෙනෙත් අතර තියෙන දුරස් බව
    හිතවන්තයින් අතර තියෙන මේ දුරස් බව
    මේ සියලු දුරස් භාවයන් එක මොහොතකින් නැතිවෙනවානම්

    Yeh%2Bdooriyan-2.jpg

     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Dil koluwo sithala yannath ekka ilagata hot rock song ekak denna..
    danata radio eka ahana hamoma ekathu kara gannawa.

    ..................................................​
     
    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මෙන්න ඔකෙ තෙරුම

    Yeh Dooriyan
    In Raahon Ki Dooriyan
    Nigahon Ki Dooriyan
    Hum Rahon Ki Dooriyan
    Fanah Ho Sabhi Dooriyan


    Translation :-
    මේ දුරස් බව
    මේ මාවත් වල දුරස් බව
    මේ දෙනෙත් අතර තියෙන දුරස් බව
    හිතවන්තයින් අතර තියෙන මේ දුරස් බව
    මේ සියලු දුරස් භාවයන් එක මොහොතකින් නැතිවෙනවානම්

    Yeh%2Bdooriyan-2.jpg



    DOORIYAN kiyanne Ara patta Ganda gahana gediya neda? :angry: :D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    ඩිලෝ මචෝ උඹ රේඩියෝ එක එළට බැලන්ස් එකේ කරගෙන යනවා එළ බං,
    මම අද කලින් ශෙප් එකේ මාරු වෙන්නම් අම්මා එන්න කලින් නැත්නම් හැම දාම බැනුම් අහන්නත් බෑ නේ මචෝ,
    හරි එහෙනම් මෙතන මම ගියා කියලා මම ගියාට පස්සේ යන එවුන් බංකු ගෙනියන්නේ නැතිව තිබ්බ තැනෙම තියලා යන්න කාරුණික වියන් ලා.
    එහෙනම් රේඩියෝ අහන හැමෝටම ගුඩ් නයිට් කිව්වා.
    හෙටත් සෙට් වෙමු.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    සෙට්වෙමු මචෝ..