2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දිල්රසෝ මාත් එහෙනම් කැපෙන්න කියලා යන්නේ...
    නියමෙට ෂෝ එක ගෙනිච්චා මචෝ...
    එළකිරි හොඳේ...
    සුභ රාත්‍රියක් වේවා!!
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙන්න ඔකෙ තෙරුම

    Yeh Dooriyan
    In Raahon Ki Dooriyan
    Nigahon Ki Dooriyan
    Hum Rahon Ki Dooriyan
    Fanah Ho Sabhi Dooriyan


    Translation :-
    මේ දුරස් බව
    මේ මාවත් වල දුරස් බව
    මේ දෙනෙත් අතර තියෙන දුරස් බව
    හිතවන්තයින් අතර තියෙන මේ දුරස් බව
    මේ සියලු දුරස් භාවයන් එක මොහොතකින් නැතිවෙනවානම්

    Yeh%2Bdooriyan-2.jpg

    [/QUOTE
    ]

    එහෙම වෙනවා නම්..
    :(
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මෙන්න ඔකෙ තෙරුම

    Yeh Dooriyan
    In Raahon Ki Dooriyan
    Nigahon Ki Dooriyan
    Hum Rahon Ki Dooriyan
    Fanah Ho Sabhi Dooriyan


    Translation :-
    මේ දුරස් බව
    මේ මාවත් වල දුරස් බව
    මේ දෙනෙත් අතර තියෙන දුරස් බව
    හිතවන්තයින් අතර තියෙන මේ දුරස් බව
    මේ සියලු දුරස් භාවයන් එක මොහොතකින් නැතිවෙනවානම්

    Yeh%2Bdooriyan-2.jpg


    එහෙම වෙනවා නම්..
    :(
    ekane ban
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    දිල්රසෝ මාත් එහෙනම් කැපෙන්න කියලා යන්නේ...
    නියමෙට ෂෝ එක ගෙනිච්චා මචෝ...
    එළකිරි හොඳේ...
    සුභ රාත්‍රියක් වේවා!!
    ela macho ehenam gud9t ayeth heta hamba wemu:D
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මම කට්ටා;13304235 said:
    අනික මම තාත්තගේ එකම පුතා බන්:P


    ෂුවර්ද...? කවුද දන්නේ උබ කාණුවක ඉදල අනුකම්පහිතිලා අරන් ඇවිත් හදාගත්තද කියල... :yes::yes::yes:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අප්පේ..
    2 3 වත් අදුනන්නේ නෑ වගේ නේ..
    කොහෙද මොන්ටිසෝරි ගියේ..
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    දිල්රසෝ මාත් එහෙනම් කැපෙන්න කියලා යන්නේ...
    නියමෙට ෂෝ එක ගෙනිච්චා මචෝ...
    එළකිරි හොඳේ...
    සුභ රාත්‍රියක් වේවා!!

    Good Night Bro. Hetath waren Set wemu :yes:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ela machn niyameta karanawa. adai mama radio ekata set une digatama set wenna uparima try karanawa ok ehanam mama yanawa machn :D :D

    hamotama budusaranai ehanam :)

    eka neme mage id eka tishaeins (ටිෂාඅයින්ස්) :P