ලෝක විනාශය ගැන නාසා එකේ පිළිතුර

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
ඇමරිකන් කාරයා යනු අමු බොරුකාරයෙකි

තවත් බොරු..........

එහෙම කියන එක වැරදියි.. දැන් හිතන්න ලංකාව ගැන ගොඩක් වැරදි News ගියා International Media වල මේවා ගැන හිතලා බටහිර මිනිස්සු ලංකාවේ අය ගැන වැරදියට හිතුවනම් මොකද වෙන්නේ? ඇමරිකාවේ මිනිස්සුත් ලංකාවේ අය වගේ තමයි තමන්ගේ රට ගැන හිතන්නේ මුලින්ම..
 
H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
එහෙම කියන එක වැරදියි.. දැන් හිතන්න ලංකාව ගැන ගොඩක් වැරදි News ගියා International Media වල මේවා ගැන හිතලා බටහිර මිනිස්සු ලංකාවේ අය ගැන වැරදියට හිතුවනම් මොකද වෙන්නේ? ඇමරිකාවේ මිනිස්සුත් ලංකාවේ අය වගේ තමයි තමන්ගේ රට ගැන හිතන්නේ මුලින්ම..

අපෙ උන් රට ගැන හිතන්නෙ නෑ එකට බැනල වැඩක් නෑඑකට හේතුව මේ කාලකන්නි දේශපාලුවො
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
දේශපාලකයන්ව පත් කරගන්නේ මිනිස්සු, ඉතින් රට ගැන හිතන්නේ නැත්තේ රටේ ජනතාවයි..