My last thread and post at EK

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull::dull:
    නොමග යවනවට කස්ටිය ..
    උඹ එලකිරිය දාලා යනවා කියලා අපි හිතුවේ...
    accident එකක් උනහම වටකරන් බලන් ඉන්න උන් වගෙ වෙන්නෙ නැතුව බලපං කවදා දාපු ත්රෙඩ් එකක්ද, මොකද්ද ත්රෙඩ් එකෙ කියලා තියෙන්නෙ කියලා.. :dull:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    accident එකක් උනහම වටකරන් බලන් ඉන්න උන් වගෙ වෙන්නෙ නැතුව බලපං කවදා දාපු ත්රෙඩ් එකක්ද, මොකද්ද ත්රෙඩ් එකෙ කියලා තියෙන්නෙ කියලා.. :dull:

    අපොයි දෙයියනේ :baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :dull::dull:
    නොමග යවනවට කස්ටිය ..
    උඹ එලකිරිය දාලා යනවා කියලා අපි හිතුවේ...

    :oo: අපරාදේ බං මමත් මේ පැනගෙන ආවේ කොස් පොල් මාමි යන්තම් ඈති යනවා කියලා හිතාගෙන........!! :rofl::P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :oo: අපරාදේ බං මමත් මේ පැනගෙන ආවේ කොස් පොල් මාමි යන්තම් ඈති යනවා කියලා හිතාගෙන........!! :rofl::P

    :P:P

    මේ මාමා මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ මම ඉපදෙන්නත් කලින්...:rolleyes::rolleyes: