Maxxa Cost Cutting Methods in India

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    downloadzs.jpg
    download1qj.jpg
    53577376.jpg
    37247923.jpg
    89152490.jpg
    95970768.jpg
    17458763.jpg
    89282297.jpg
    44016099.jpg

    මේ ටිකත් දැක්කද?
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    මචං මේ ඉන්දියාවේ නෙවෙයි. ලංකාවේ. ඕක තියන්නේ රුහුණ කැම්පස් එකේ.
    රුහුණ කැම්පස් එක Design කරලා තියන්නේ ජෙෆ්රි බාවා මහත්මා. ඒ නිසා එතුමාගේ පදනමේ අනුදැනුමක් නැතිව කිසිම ඉදි කිරීමක් කරන්න බෑ. ඒ වගේම විශ්වවිද්‍යාලය තුල යකඩ කුළුණු ඉදි කරන්න බෑ. ඒ නිසා ඔය පෙනෙන එකයි තව ස්වාභාවික ලෙස මෑතක සකසන ලද කුළුණක් තියනවා. පුළුවන් වුන ගමන මං පින්තුර දාන්නම්.
     
    • Like
    Reactions: blcdilruk

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Pissu yakku

    Rep +4