Last edited:
Rep +4බන්ටු;13164816 said:ගහ කඩන වැටුනහම ඔක්කොම ඉවරයි.nice thread මචන්.
Rep +
Pissu yakku
මචං මේ ඉන්දියාවේ නෙවෙයි. ලංකාවේ. ඕක තියන්නේ රුහුණ කැම්පස් එකේ.
රුහුණ කැම්පස් එක Design කරලා තියන්නේ ජෙෆ්රි බාවා මහත්මා. ඒ නිසා එතුමාගේ පදනමේ අනුදැනුමක් නැතිව කිසිම ඉදි කිරීමක් කරන්න බෑ. ඒ වගේම විශ්වවිද්‍යාලය තුල යකඩ කුළුණු ඉදි කරන්න බෑ. ඒ නිසා ඔය පෙනෙන එකයි තව ස්වාභාවික ලෙස මෑතක සකසන ලද කුළුණක් තියනවා. පුළුවන් වුන ගමන මං පින්තුර දාන්නම්.
Rep +4bump
lol, maxxa ban
PATTA
hehehe
nice machan


