එල මචෝ!! thanx !! පොඩ්ඩක් හිටපන් තව ෂොට් 1ක් දාගෙන අහන්න ඕනේ!!![]()
බේබද්දොන්ව මෙහෙට ඇතුල් වෙන්න තහනම් බං තරහා නැතුව පොඩ්ඩක් පිටි පස්සට ගිහිල්ලා කරන දෙයක් කරපන්.

එල මචෝ!! thanx !! පොඩ්ඩක් හිටපන් තව ෂොට් 1ක් දාගෙන අහන්න ඕනේ!!![]()

ඒ වගේ තමා ඒ නිසා මමයේත් රික්වස්ට් කලා...උබ ස්කිප් කරා කියන්නෙ
අපෙ රික්වෙස්ට් නැ කියන එකද???


hodin innawa ban. uba tama ratada inne.එකනෙ දැන් දෙවිකොහොමද ලොක්කා මොකො වෙන්නෙ
ඔය සින්දුවෙ නම "කොලඹ"
වීඩියෝ එක හද්ද චාටර් බන්
මෙන්න මේකගේ රික්වෙස්ට් එක දීපන්අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
මම බබාට ඉස්සෙල්ලා ඉල්ලුවෙ කො යකො මං ඉල්ලපු සිංදු
මටත් මෙ සිංදුව දෙන්න
01 ඇවිලුනු ගිනි දැල් සනත් නන්දසිරි මහත්තයා
02 සොවින් පිරි මගෙ හදවත
එකතු කර ගන්නවා
සුරංග84
ඇම් ඇස් 48
රොවින්
ගිතක්
මොසිල්ලා
ඇම් ඇල් දර්ශන
දිනුශ සංකපාල
ටිටි
ඩිජෙ රාමා
සමිර සදරු
මෙ ත්රෙඩ් එකෙ ඉන්න ඔක්කොම එකතු කර ගන්නවා මග හරින්න එපා මෙ මල්ලි![]()

මෙච්චර දවසක් හොදට තිබ්බ උබ එනකම්ම එත් උබ ආවා විතරයි.. දුන්න පාරල එලියට වත් බහින්න බැරිවෙන්න..Eda Withrada Match Ekata Wesse
Eda Witharada Ubalage Peththata Wesse![]()



Ubata Makkei Uneඕවා ඔහොම තමයි බන්.. හිතන්න එපා.. උබට ඔහොම වෙලා.. මට උන දේවල් දන්නවා නම් පිස්සු හැදෙනවා බන්..![]()
අඩෙ මෙකෙ ඔය ටෙක්නො කැල්ල පට්ට බන්

eka thamai godak kalekin dakke naththehodin innawa weda nisa wediya enna wenne ne den. me peththe.
radio eka tiyana eka hodai hawasata tikak kattiya set wena eka hodai.
![]()
dan issara wage ice gahannath naa wage ne 

බේබද්දොන්ව මෙහෙට ඇතුල් වෙන්න තහනම් බං තරහා නැතුව පොඩ්ඩක් පිටි පස්සට ගිහිල්ලා කරන දෙයක් කරපන්.![]()


මම කට්ටා;13309485 said:ඒක තම බන් මම කිව්වේ හොඳට හිනා වෙන්න පුලුවන් කියලා.. කොලොඹ නේ නම මම හොයන්නම් එල එල Thankyou අය්යා..