2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එල මචෝ!! thanx !! පොඩ්ඩක් හිටපන් තව ෂොට් 1ක් දාගෙන අහන්න ඕනේ!!:P:rofl:

    බේබද්දොන්ව මෙහෙට ඇතුල් වෙන්න තහනම් බං තරහා නැතුව පොඩ්ඩක් පිටි පස්සට ගිහිල්ලා කරන දෙයක් කරපන්. :dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔය සින්දුවෙ නම "කොලඹ"
    වීඩියෝ එක හද්ද චාටර් බන්​

    ඒක තම බන් මම කිව්වේ හොඳට හිනා වෙන්න පුලුවන් කියලා.. කොලොඹ නේ නම මම හොයන්නම් එල එල Thankyou අය්යා..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
    මම බබාට ඉස්සෙල්ලා ඉල්ලුවෙ කො යකො මං ඉල්ලපු සිංදු:angry::angry::angry::angry:


    මටත් මෙ සිංදුව දෙන්න :P
    01 ඇවිලුනු ගිනි දැල් සනත් නන්දසිරි මහත්තයා
    02 සොවින් පිරි මගෙ හදවත
    එකතු කර ගන්නවා
    සුරංග84
    ඇම් ඇස් 48
    රොවින්
    ගිතක්
    මොසිල්ලා
    ඇම් ඇල් දර්ශන
    දිනුශ සංකපාල
    ටිටි
    ඩිජෙ රාමා
    සමිර සදරු
    මෙ ත්‍රෙඩ් එකෙ ඉන්න ඔක්කොම
    එකතු කර ගන්නවා මග හරින්න එපා මෙ මල්ලි
    ;)
    මෙන්න මේකගේ රික්වෙස්ට් එක දීපන්
    නැත්නම් මූ මොන විජ්ජුම්බරයක් නටයිද දන්නෙ නෑ මෙතන
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට දෙන්නකෝ මල්ලි ආත්මා ගේ ලියතඹරා සින්දුව.... :)
    මේ වෙලාවේ එලකිරි අහන ඔක්කොමයි මගේ ආදරණිය බිරිඳවයි එකතු ක්අරගන්නවා සින්දුවට...:yes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Wena ekek kiuwa nam " Laa rosa " mareta hit wenwa..
    Kalakanniyek sing karanne..:angry::angry:

    ..................................................​
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    බේබද්දොන්ව මෙහෙට ඇතුල් වෙන්න තහනම් බං තරහා නැතුව පොඩ්ඩක් පිටි පස්සට ගිහිල්ලා කරන දෙයක් කරපන්. :dull:


    යකෝ බේබදු කමට නෙමෙයි බන් බොන්නේ! පණු අමාරුවට!! පණු බෙහෙත් ගන්න සල්ලි නෑ!!

    :P:P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13309485 said:
    ඒක තම බන් මම කිව්වේ හොඳට හිනා වෙන්න පුලුවන් කියලා.. කොලොඹ නේ නම මම හොයන්නම් එල එල Thankyou අය්යා..

    හි හි හි හි
    එල කට්ටා
     
    Status
    Not open for further replies.