මේ ප්රශ්නේ විසදන්න ඕනේ තරම් කාලේ ගත්තා බන්oh!! hmm tikak kal yaddi hari yai ban
LET DA TIME SOLVE evething![]()
දැන් සීන් එකට අවුරුදු 8ක් .
මට පිස්සු වගේ බන්
අද මගේ කරුමෙට අපේ එකෙක්වත් නැහැ බන් මගේ දුක කියා ගන්නවත් හැමෝම බිසී උඹලට කියන්නත් විදිහත් නැහැ
බන් විනාඩි තිහක කෝල් එකකින් කොච්චරක් දේවල් කතා කරා කියලද ටයිප් කරන්න ගියොත් පිස්සු හැදෙයි .මගේ අහින්සක අම්ම්මයි තාත්තයි නැත්තන් අම්මපල්ලා මම කවදාවත් බීලා නැති උනත් අද මැරෙන්න බොනවා ඒ තරම් එපා වෙලා ඉන්නේ බන් .



.අපිත් හලාවත තමයි
.මාළු ලෑල්ලෙ තියලා කපන්නෙ හොදේ





.සේරම ප්රශ්න වලට උත්තරේ ඉවසීම කොල්ලා
.ඉවසපන් පුළුවන් තරම්