Amma Me Thama Ara Seen Ekadaමේ ප්‍රශ්නේ විසදන්න ඕනේ තරම් කාලේ ගත්තා බන්දැන් සීන් එකට අවුරුදු 8ක් .
මට පිස්සු වගේ බන්
![]()
අද මගේ කරුමෙට අපේ එකෙක්වත් නැහැ බන් මගේ දුක කියා ගන්නවත් හැමෝම බිසී උඹලට කියන්නත් විදිහත් නැහැබන් විනාඩි තිහක කෝල් එකකින් කොච්චරක් දේවල් කතා කරා කියලද ටයිප් කරන්න ගියොත් පිස්සු හැදෙයි .
මගේ අහින්සක අම්ම්මයි තාත්තයි නැත්තන් අම්මපල්ලා මම කවදාවත් බීලා නැති උනත් අද මැරෙන්න බොනවා ඒ තරම් එපා වෙලා ඉන්නේ බන් .![]()


Kella Moko Den Kiyanne
දැන් සීන් එකට අවුරුදු 8ක් .
මට පිස්සු වගේ බන්
බන් විනාඩි තිහක කෝල් එකකින් කොච්චරක් දේවල් කතා කරා කියලද ටයිප් කරන්න ගියොත් පිස්සු හැදෙයි .





eka thamai 



