ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    galaxy note ekata stock ics down karaganna thank kiyannako without torrent and hotfile 2 ma office eke block:dull::dull: sam mobile eketh denn hotifle ne
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Galaxy Note 2 has been released

    It's not officially released yet :( :no:.
    Major differences are (Compared to GNote)

    CPU (1.4GHz dual-core to 1.6GHz quad-core)
    Battery (2,500mAh to 3,100mAh)
    RAM (1GB to 2GB)
    Screen (5.3 inches to 5.5 inches)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන්ලා උදවක් ඔනෙ මගෙ Sony Live with walkman WT19i phone එක මම flashtool වලින් අලුත්ම firmware වලට update කරන්න යදින් bricked, උනා. Flashtool එක 60%ක් විතර firmware flash කරලරල මෙ error එක "ERR_SEVERITY="MINOR";ERR_CLASS="PROTOCOL_CLASS";ERR_STATIC="UNVALID_COMMAND";ERR_DYNAMIC="ST_F_2";" පෙන්නල installation abort කරා.

    දැන් phone එක boot උනාම kernel boot-logo එක එනව එකරල phone එකක් පොඩි තිරිකොනයක් එක්ක පෙන්නන්ව auto reboot වෙනව එචරයි. fastboot, flashmode වැඩ.

    update service එකෙන් update කරන්න යදින් modified software තියනව කියනව. :confused:

    Boot-loader unlock කරල custom ROM එකක් install කරල තියෙන්නෙ, recovery එකට boot කරන්නත් බෑ. flashtool එකෙන් system එක දක්වා flash වෙලා abort කරන්නෙ.

    අනෙ කවුරුහරි උදවක් දෙන්නකො. මගෙ අතින් මෙට කලින් phone එක bricked වෙලා තියනව එත් මෙහෙම වෙලා නෑ. එ හැම වෙලාවෙදිම flashtool එකෙන් fix කරගන්නව.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    custom roms wala HybridMode kiyana 1e wisheshatwaya mokakda??????

    පොඩ්ඩක් පැහැදිලි කරන්න මොන custom rom එකද?මොන phone එකටද? මොන Android version එකද? ඕවා මුකුත් නැතුව නිකන්ම custom rom කිව්වම කියන්න බෑ :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන්ලා උදවක් ඔනෙ මගෙ Sony Live with walkman WT19i phone එක මම flashtool වලින් අලුත්ම firmware වලට update කරන්න යදින් bricked, උනා. Flashtool එක 60%ක් විතර firmware flash කරලරල මෙ error එක "ERR_SEVERITY="MINOR";ERR_CLASS="PROTOCOL_CLASS";ERR_STATIC="UNVALID_COMMAND";ERR_DYNAMIC="ST_F_2";" පෙන්නල installation abort කරා.

    දැන් phone එක boot උනාම kernel boot-logo එක එනව එකරල phone එකක් පොඩි තිරිකොනයක් එක්ක පෙන්නන්ව auto reboot වෙනව එචරයි. fastboot, flashmode වැඩ.

    update service එකෙන් update කරන්න යදින් modified software තියනව කියනව. :confused:

    Boot-loader unlock කරල custom ROM එකක් install කරල තියෙන්නෙ, recovery එකට boot කරන්නත් බෑ. flashtool එකෙන් system එක දක්වා flash වෙලා abort කරන්නෙ.

    අනෙ කවුරුහරි උදවක් දෙන්නකො. මගෙ අතින් මෙට කලින් phone එක bricked වෙලා තියනව එත් මෙහෙම වෙලා නෑ. එ හැම වෙලාවෙදිම flashtool එකෙන් fix කරගන්නව.

    තරහ නැතුව Max_R ට හරි Dr.NAC ට හරි PM එකක් දාපන් දෙන්නම දන්නවා SONY ගැන.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,915
    1
    15,652
    113
    මචන්ලා උදවක් ඔනෙ මගෙ Sony Live with walkman WT19i phone එක මම flashtool වලින් අලුත්ම firmware වලට update කරන්න යදින් bricked, උනා. Flashtool එක 60%ක් විතර firmware flash කරලරල මෙ error එක "ERR_SEVERITY="MINOR";ERR_CLASS="PROTOCOL_CLASS";ERR_STATIC="UNVALID_COMMAND";ERR_DYNAMIC="ST_F_2";" පෙන්නල installation abort කරා.

    දැන් phone එක boot උනාම kernel boot-logo එක එනව එකරල phone එකක් පොඩි තිරිකොනයක් එක්ක පෙන්නන්ව auto reboot වෙනව එචරයි. fastboot, flashmode වැඩ.

    update service එකෙන් update කරන්න යදින් modified software තියනව කියනව. :confused:

    Boot-loader unlock කරල custom ROM එකක් install කරල තියෙන්නෙ, recovery එකට boot කරන්නත් බෑ. flashtool එකෙන් system එක දක්වා flash වෙලා abort කරන්නෙ.

    අනෙ කවුරුහරි උදවක් දෙන්නකො. මගෙ අතින් මෙට කලින් phone එක bricked වෙලා තියනව එත් මෙහෙම වෙලා නෑ. එ හැම වෙලාවෙදිම flashtool එකෙන් fix කරගන්නව.

    mokakda flash karanna hadana FTF eka??? :confused:
    එක වැඩද කියලා සුවර්ද ???

    GB එකක් ගහලා බලපන් ආයෙත්
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Android phones වල සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන්න පුලුවන් විදිහට හදාගන්න විදිහ ගැන කාටහරි උදව් කරන්න පුලුවන්ද... මගේ ෆෝන් එක Samsung Galaxy එකක්.
     
    -striker-

    Member
    Feb 4, 2012
    409
    14
    0
    machan mama samsung galaxy s anycall ekak gatta mata kiyanawada eka hodaida kiyala:nerd:
    awlak ehema nathiwei da:nerd:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mokakda flash karanna hadana FTF eka??? :confused:
    එක වැඩද කියලා සුවර්ද ???

    GB එකක් ගහලා බලපන් ආයෙත්
    අනෙ මන්ද මොනව වෙනවද කියල computer එක reboot කරල flash කරාට පසෙ වැඩ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Android phones වල සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන්න පුලුවන් විදිහට හදාගන්න විදිහ ගැන කාටහරි උදව් කරන්න පුලුවන්ද... මගේ ෆෝන් එක Samsung Galaxy එකක්.
    Unicode එක System/fonts folder එකට copy past කරන්න එකරල reboot කරන්න එචරයි. හැබයි root කරල තියෙන්නෙ ඔනෙ.
     
    Status
    Not open for further replies.