2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :yes::P:rofl: ( :(:(:(:(:(:(:(:(< - - - විරා දුක් ගිනි )
    උබ දන්නෙ නෑ සහෝ.අද වෙද්දින් මම මගෙ නෝනව දවස් 14කින් දැක්කෙ නෑ:sorry:.ඒත් මම ෆන් එකේ ඉන්නවා යකුනේ:rofl::P.ලබන මාසේ බඳින්න ඉන්න මම මෙහෙම ඉන්නවා නම්:dull:.උබලට මොන ප්‍රශ්නද බන්:oo:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම කට්ටා;13311294 said:
    හ්ම් හ්ම් කෑගහන්න එපා මචන් බිත්ති වලටත් කන් තියනවා කියනවනේ අපි හොරෙන්ම වැඩේ හොයමු හරිය:yes:

    ok
    3.gif
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මට ඕම් ශාන්ති ඕම් ( Om.Shanti.Om ) ෆිල්ම් එකේ dar e disco සෝන්ග් එක දෙන්න


    අයියේ මං මේ නැගලා යන විරහා සෝන්ග් එකට එකතු කරගන්නේ මම මගේ නෝනා කරගන්ඩ හිතන් හිටපු අරයා විතරයි :confused::(:(:(:(:(

    හිතන්න යන්න එපා අලි පැටියෝ..
    ඔහොම තමයි ජීවිතේ..

    හැමදේම වෙන්නේ හොඳටයි කියලා ඉන්න..

    මගෙත් එක්ක අවුරුදු දෙකක් එකටම හිටපු එයා මට කළෙත් ඕහොම්මම තමයි..
    ඒත් මම මේ ඉන්නේ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සචීට ටිකක් මොලේ කුලප්පු ගතියක් තියනවා බන්:rofl::P.මූ හිතාගෙන ඉන්නේ රූපවාහිනි වැඩසටහනක් කියලා:lol:

    තෝ ගැන සැකයි ! :angry::angry::angry: කාගේ හරි බුවෙක් ගෙ fake එකක් තමා ! :angry::angry::angry:
     
    Status
    Not open for further replies.