2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Thanks Songs Walata Macho
    100000 Thanks Wewa

    කරුමෙ කියන්නෙ මෙහෙට කැත විදියට වහිනව බන්
    මෙලෝ රෙද්දක් ඇහෙන්නෙ නෑ
    කණගාටුවෙන් උනත් යන්න වෙන හැඩක් තියෙන්නෙ
    අද ගමනක් යන්නත් තියෙනව මචෝ
    එහෙනම් අනිව නෙක්ස්ට් ප්‍රොග්‍රෑම් එකේ ඉදල ෆුල් ශෝ එකම කවර් කරනවා

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් වෙවා
    සුභ අනාගතයක්
    තෙරුවන් සරණයි !

    පල පල ඉතිං ! :dull:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මට ඕම් ශාන්ති ඕම් ( Om.Shanti.Om ) ෆිල්ම් එකේ dar e disco සෝන්ග් එක දෙන්න


    අයියේ මං මේ නැගලා යන විරහා සෝන්ග් එකට එකතු කරගන්නේ මම මගේ නෝනා කරගන්ඩ හිතන් හිටපු අරයා විතරයි :confused::(:(:(:(:(
    menna mekath deepan.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඉන්නව බං හතර පස්දෙනෙක්..
    හැබයි ටිටී ! :rofl::rofl::rofl:

    හ්ම් හ්ම් කෑගහන්න එපා මචන් බිත්ති වලටත් කන් තියනවා කියනවනේ අපි හොරෙන්ම වැඩේ හොයමු හරිය:yes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    menna mekath deepan.
    :yes::love:
    11.gif
    :(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    [Official Video]

    ඇඬෙන අස්සෙත් හිනා යනවා :lol::lol::lol::lol::lol::(:(:(:lol::lol::lol:
    සචීට ටිකක් මොලේ කුලප්පු ගතියක් තියනවා බන්:rofl::P.මූ හිතාගෙන ඉන්නේ රූපවාහිනි වැඩසටහනක් කියලා:lol:
     
    Status
    Not open for further replies.