ehenam kamak ne.කැම හදලා කද්දි ඉතින් එහෙම තමා
අනික කන ගමනුත් මෙකෙ පොස්ට් කරා මන්
![]()
උබ දන්නෙ නෑ සහෝ.අද වෙද්දින් මම මගෙ නෝනව දවස් 14කින් දැක්කෙ නෑ.ඒත් මම ෆන් එකේ ඉන්නවා යකුනේ
.ලබන මාසේ බඳින්න ඉන්න මම මෙහෙම ඉන්නවා නම්
.උබලට මොන ප්රශ්නද බන්
![]()












< - - - විරා දුක් ගිනි )අනේ (හිතාගනින්) මම ෆේක් නම් මෙහෙම ඉන්නෙ නෑ (හිතාගනින්)ඇත්ත කියවෙනකොට රිදෙනව !![]()
රිදුනනම් සොරි..![]()

කමක් නෑ..
ඔයා ආවනේ..
රේඩියෝ අහන්න බැරිද..??

හිතන්න යන්න එපා අලි පැටියෝ..
ඔහොම තමයි ජීවිතේ..
හැමදේම වෙන්නේ හොඳටයි කියලා ඉන්න..
මගෙත් එක්ක අවුරුදු දෙකක් එකටම හිටපු එයා මට කළෙත් ඕහොම්මම තමයි..
ඒත් මම මේ ඉන්නේ..

හුටා...ඔයා ඒ කීවේ සිරාමද?මම හිතුවෙ විහිළුවට කියලාdan kiyawanna epa kiwwa ne![]()
