2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තූ නොදෝකින් තො නම්:frown:

    ඇත්ත කියවෙනකොට රිදෙනව !
    2.gif

    රිදුනනම් සොරි..:rofl::rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උබ දන්නෙ නෑ සහෝ.අද වෙද්දින් මම මගෙ නෝනව දවස් 14කින් දැක්කෙ නෑ:sorry:.ඒත් මම ෆන් එකේ ඉන්නවා යකුනේ:rofl::P.ලබන මාසේ බඳින්න ඉන්න මම මෙහෙම ඉන්නවා නම්:dull:.උබලට මොන ප්‍රශ්නද බන්:oo:

    මම ඒ කෙල්ලව ඕලෙවල් වලින් පස්සේ මේ අවුරුදු අටටම දැක්කේ 7 පාරයි බන් , අද තමයි ඔය අවුරුදු 8 ටම කතා කෙරුවෙත් . මම එයාව අන්තිමට දැක්කේ ගිය අවුරුද්දේ මාර්තු වල බන්. ඒ කියන්නේ දැන් 1 අවුරුද්දයි මාස 5කින් ඇහැටවත් දැක්කේ දැක්කේ නැහැ :(

    මාත් ෆන් එකේ ඉන්නේ බන් . මේ දවස් ටිකේ තමයි විරා ගින්නෙන් කුජීත වෙලා ඉන්නේ :(:(:(:(



    ( :(:(:(:(:(:(:(:( < - - - විරා දුක් ගිනි )

     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    යමු යමු... ඔහොම යමු... ස්තුතියි ජනා...

    අපි අහමු... ඔබේ දෑස දැකගත්තෙමි..
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හිතන්න යන්න එපා අලි පැටියෝ..
    ඔහොම තමයි ජීවිතේ..

    හැමදේම වෙන්නේ හොඳටයි කියලා ඉන්න..

    මගෙත් එක්ක අවුරුදු දෙකක් එකටම හිටපු එයා මට කළෙත් ඕහොම්මම තමයි..
    ඒත් මම මේ ඉන්නේ..


    :rolleyes:
    11.gif
    :(
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔයා යාළු වෙලා හිටියා කියලා මට කැවුම් හම්බවෙන්නේ නෑනේ..
    තරහා වුනා කියලා ඉතින් මට පාං ද..??
     
    Status
    Not open for further replies.