2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එල එල කසිටිය එලටම program එක කරනවා//
    හෙටත් සෙට් වෙමු මචංලා..


    සෙට් එකටම බුදුසරණයි !
    අපි ගියා !
    9.gif

    night night anith sare enakota chocolate biscuit aran enna
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    lol ethakota man :baffled::baffled:
    මන් එක නිසා තමා කිව්වෙ සෙරම කොල්ලො කියලා :P
    දැනට රෙඩියො එක කරපු එකම කෙල්ල ඔයා නෙ :P
    අනික ගොඩක් කෙල්ලොන්ගෙ වගෙ ඔයාගෙත් කටහඩ Sweet :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නියමෙට අදත් ෂෝ එක ගියා...:yes:
    එළකිරි මචෝ.... :D
    සුභ රාත්‍රියක් වේවා!!!
    මේ දවස් ටිකේම නිදි මැරුවා රේඩියෝ අහන්න..:rolleyes::P
    ඇසුත් රිදෙනවා දැන්නම්....:yes:
    අපි ගියාවේ....
    කොල්ලනේ කෙල්ලනේ අපි ගියෝ...

    good night..:)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මන් එක නිසා තමා කිව්වෙ සෙරම කොල්ලො කියලා :P
    දැනට රෙඩියො එක කරපු එකම කෙල්ල ඔයා නෙ :P
    අනික ගොඩක් කෙල්ලොන්ගෙ වගෙ ඔයාගෙත් කටහඩ Sweet :D

    thanks :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මන් එක නිසා තමා කිව්වෙ සෙරම කොල්ලො කියලා :P
    දැනට රෙඩියො එක කරපු එකම කෙල්ල ඔයා නෙ :P
    අනික ගොඩක් කෙල්ලොන්ගෙ වගෙ ඔයාගෙත් කටහඩ Sweet :D
    anna danna tarama...
    ape mysty wa amatahaka karanna epa..:baffled:
     
    Status
    Not open for further replies.