2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    නිවාඩු දවසේ ගමයත් එක්ක
    ඉතින් අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ නිතර ඇහෙන්නේ නැති සින්දු ටිකක් තමා
    සින්දු ඉල්ලන්ට බැරි උනාට දාන සින්දු වලට ඔයාලට එකතු වෙන්නපුළුවන්

    එහෙනම් එන්න පොඩි අතල් එකක් දාමු පෝය දවසේ උදේ පාන්දරම
    :D:D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දැනට fill දත් කරලා තියෙන්නේ:yes:. මට අවුරදු 20ක් වෙනකන් දත් දාන්න බැලූ:(:sorry:.
    ayyoo awurudu 20k wenakota anith dath tikath halila tiyewi neda malliyo :baffled:
    mehe nam datha kadunu gaman kiri weeduruwak dala tiyanna kiyanawa 24 hrs wenakam eeta passe dath apahu danna puluwan..:yes:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,970
    9,315
    113
    Microsoft
    Adoo...loku akurin thibunata den ban dekke hariyata....:shocked:
    ikman suwaya prarthana karanawa machan....
    11.gif

    තැන්ක්ස් අයියා...!!!;););)
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,970
    9,315
    113
    Microsoft
    ayyoo awurudu 20k wenakota anith dath tikath halila tiyewi neda malliyo :baffled:
    mehe nam datha kadunu gaman kiri weeduruwak dala tiyanna kiyanawa 24 hrs wenakam eeta passe dath apahu danna puluwan..:yes:

    මගේ දත් කුඩු වෙලාම ගියා අක්කා:baffled::baffled:. දත් powder තමයි ඉතුරු වුනේ...:(:sorry:
     
    Status
    Not open for further replies.