2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ‍පෝය දවසෙ කට්ටියට හිතන්න පුළුවන් සිංදු කීපයකුත් දෙන්න. ආදරය, විරහව ඇරුනහම මනුෂ්‍යයෙක් වශයෙන් හතන්න පුළුවන් දේවල් තියෙන සිංදු.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අද ‍පෝය දවසෙ කට්ටියට හිතන්න පුළුවන් සිංදු කීපයකුත් දෙන්න. ආදරය, විරහව ඇරුනහම මනුෂ්‍යයෙක් වශයෙන් හතන්න පුළුවන් දේවල් තියෙන සිංදු.
    :yes::yes::yes::D
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    th_james3.gif
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,970
    9,315
    113
    Microsoft
    කොහොමද උනෙ?? කාගෙද වරද??


    motor bike කාරයාගේ තමයි වැරැද්ද:yes::angry:.එයා 60kmh වේගෙන් ඇවිල්ල තියෙන්නේ:yes::angry:.පිටිපස්සෙන් ඇවිල්ලා හැප්පුවේ:(:(:sorry::sorry:.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    heh hee...gud morning kiyala neda kiwwe?...:rofl:

    :oo: ඒ වගේ තමා......!! :rofl::P

    :rofl::rofl::rofl: අහ් බස් අයියෙ :D ගුඩ් මොර්නින් :D:D

    :yes::yes: ගුඩ් මෝනින්......!! :D

    ආ මල්ලි වෙල්කොම් කීවා:rolleyes:.දෙතුන් පොලකින් ඈඳි ගත්ත නම්:dull:

    :rolleyes: හෆොයි ගමයා සමග බුදු ගුණ ගීත......!! :rofl::P ඉවරායි......!! ;);)
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඔන්න මමත් අවො..... අදනම් මගේ ගර්ල් දැන් මාත් එක්කම ඉන්නවා...:yes::yes: අදත් අපිට හොද ලස්සන :love::love::love::love: සින්දුවක් දෙන්ඩකෝ.... ස්ලෝ යන එකක් නම් හොදයි...

     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hakka paninawooo:lol:
    uge nam Hakka පැන්නත් kamak nae oka hadagani
    උබ නම් බුදු අයියෙ හක්ක පැනගන්න වැඩ කරන්න එපො!!!!:no::no: මොකද ඉට පස්සෙ අපි හින්දි අහලත් ඉවරයි :yes::yes::rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න මමත් අවො..... අදනම් මගේ ගර්ල් දැන් මාත් එක්කම ඉන්නවා...:yes::yes: අදත් අපිට හොද ලස්සන :love::love::love::love: සින්දුවක් දෙන්ඩකෝ.... ස්ලෝ යන එකක් නම් හොදයි...

    එල එල වරෙන් මචන් සෙට් වෙන්න :yes::yes:
     
    Status
    Not open for further replies.