2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    TaTa bus only:dull:

    :frown::frown: එහෙනම් මම යනවා...... ලේලන්ඩ් එකතු කර ගන්නවා නම් එනවා....... :yes::yes:


    අඩෝ ගමයෝ..... අපෝ උඹ සිංදුවට මැදින් පනින්න එපා යකෝ...... :angry::angry:


    අද මන්නාරමේ ට්‍රිප් එකක් ගිහින් තියෙන අපේ එලකිරි ටැවලර්ස්ලා සෙට් එකත් සිංදුවකට එකතු කර ගනින්.......!! :yes::yes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    එළ මචන්.. අපි දෙන්නම අසා සින්දුවක්.....
    :yes::yes::yes::yes:

    ඉපදී ලොවේ නවාතැන් පලේ.....
    මිනිසා රඟයි රන්ගනේ.....
     
    Status
    Not open for further replies.