ඒක නං වෙන්න පුලුවං![]()
ehenan elakiri apu mulma amanussaya mama wenna ati

ඒක නං වෙන්න පුලුවං![]()

උඹ වෙන්න ඇති මේකෙ පලවෙනි එකා ඕක පිලිගත්ත..ehenan elakiri apu mulma amanussaya mama wenna ati![]()

matath oka wela thiyenwa akapara bike ake okkoma off wuna ledak nathuwma kiker akka thibba nisa hodata giya gahapu gamn start wuna
samahara wita muge bike eke holmanak awela muge piti passe seet eke wadi wela, atanatiya kiyana kota bike ekata lawata hu**la maru unadha dane naha.

mama drinks aran hitiye na mchn.. mama ethana 3 mins wage try kala bike eka start karanna, harigiye nathi unama tama tallu karan giye


Ohhhhhhh X-Files!!! Alien kenek ubata podi joke ekak daala!!
haha siraඅදමයි මේ වගේ සීන් එකක් දැනගත්තෙ මචන්...තව විස්තර තියෙන්වනම් දාපන්කො අපිටත් දැනගන්න...පිරිත් කියද්ද යක්කු පෙරෙතයෝ එනව මචන් එව්වා අහන්න. මොකද උන්ට පින් නැහැනේ.. ඉතින් එහෙම ආපු උන්ව එලවන්න තමයි ආටානටිය කියන්නේ. ඉතින් ඒ වෙලාවල් වලට යන්න හොද නැහැ. උන් කරදර කරනවා. අනික හරියට ඝණ පිහිටවලා ආටානටිය කියනකොට බල්ලෝ බුරන්න ගන්නවා. මොකද හරියට ඝණ පිහිටවලා කීවොත් තමයි උන් යන්නේ. එතකොට බල්ලන්ටත් එව්ව දැනේනවා කියනවා මචන්. ඔය සීන් එක සීරවටම ඇත්ත. මම පව්ද්ගලිකව ඕක අත් විදල තියනවා
අටානාටිය කියන්නේ මොකද්ද
අටානාටිය kiyane mokakda ban ?
