2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ් තරින්ද අයියා.... කොහෙද බන් හිටියෙ... කාලෙකින් දැක්කෙ...
    අන්න බ්ලැකා උඹට අංකල් කියනවා... අනේ මන්ද :baffled::baffled::baffled:

    බ්ලකාටත් අන්කල් කියන්න තමා වෙන්නේ ළඟදීම !! මම හිතුව ගමය ගිය නිසා අන්කල් වාතේ ඉවර උනා කියල !! බ්ලැකා එකෝ එකත් එක්කම දෙනවා අංක...ල්ල්ල් කියල !! :frown:

    ඔහේ ඉන්නවා බන් අද නිවාඩු !! වැඩ වැඩි නිසා ලොග් වෙන්න වෙන්නේ නෑ දැන් හැමතිස්සෙම !! :D
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    ADOOM-Sweet-tits-684x684-500x500.jpg

    ..................................................​
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Blacka ayya mata request ekak thiyenava plz mata denako Dampaata handawe sinduwa dedicate karane G-Forceta:love:
     
    Last edited:
    Status
    Not open for further replies.