Top.10.Military.Powers

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    north korea wala rank eka 22 machan:rofl::rofl::rofl: ewunata piliganna tikak amaaruyi wagei:no::no::no:
    http://www.globalfirepower.com/
    ඒකනේ වැඩේ. උතුරු කොරියාවේ මුලු රටම පාළනය කරන්න මිලිටරියෙන්. දකුණු කොරියාවත් එක්ක තියෙන දේශසීමාවේ විතරක් ලක්ෂ 20 ක් සෙබලු දාලා තියෙනවා. න්‍යෂ්ටික බලය, අභ්‍යාවකාෂ බලය වගේ දේවල් තියෙනවා. සෑම පුරවැසියෙක්ම අනිවාර්ය යුධසේවයට යන්න ඕන.
    මම හිතන්නේ හරියට තොරතුරු නැති නිසා මෙච්චර පහල තැනකට දාන්න ඇති
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඒකනේ වැඩේ. උතුරු කොරියාවේ මුලු රටම පාළනය කරන්න මිලිටරියෙන්. දකුණු කොරියාවත් එක්ක තියෙන දේශසීමාවේ විතරක් ලක්ෂ 20 ක් සෙබලු දාලා තියෙනවා. න්‍යෂ්ටික බලය, අභ්‍යාවකාෂ බලය වගේ දේවල් තියෙනවා. සෑම පුරවැසියෙක්ම අනිවාර්ය යුධසේවයට යන්න ඕන.
    මම හිතන්නේ හරියට තොරතුරු නැති නිසා මෙච්චර පහල තැනකට දාන්න ඇති

    ehenam wenna ethi machan.. mokada oya list eka hadala thiyenne reported data walin.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    click