pati roll පටි රෝල් mega thread

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Untitled-1-2.gif
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ආ මල්ලී කොහොමැයි :rofl:

    ඔහේ ඉන්නවා අයියා,කාලෙකින් නොවැ අපි හම්බවුනේ ;):D,ආ බොරුද හි :P,හෙට පොඩි ගමනක් යෙදිලා තියනවා අයියා,එක නිසා දැන් නිද්‍ර ගත වෙන්න ඔන,අනිද්දාට අපේ පැලේ ;) සෙට් වෙමුකෝ...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔහේ ඉන්නවා අයියා,කාලෙකින් නොවැ අපි හම්බවුනේ ;):D,ආ බොරුද හි :P,හෙට පොඩි ගමනක් යෙදිලා තියනවා අයියා,එක නිසා දැන් නිද්‍ර ගත වෙන්න ඔන,අනිද්දාට අපේ පැලේ ;) සෙට් වෙමුකෝ...

    නියමයි මල්ලෝ එහෙනම් දැන් ඉතින් හොඳට නිදා ගන්න සුභ රාත්‍රියක් වේවා :yes:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අනූජයා මාමද බාප්පද ගෙදර ගියා තාම නැ.. උව පැහැරගෙන ගිහින්ද කොහිද
    :confused::confused:


    :rofl::rofl::rofl::rofl:
    zxz.png

    :rolleyes::rolleyes:
    ඔය පටි රෝල් කියල ලිව්වේ මගේ අකුරින්. මම දන්නව මගෙ අකුරු කැතයි
     
    • Like
    Reactions: kmc madushan