pati roll පටි රෝල් mega thread

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඔන්න මමනම් මෙව්වට නෑ

    padd.gif
    padd.gif

    padd.gif

    padd.gif
    padd.gif
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පිස්සු පුසා;13316068 said:
    පට්ට යකෝ
    පට්ට පට පට
    මේ වොයිස් ක්ලිප් එකත් තියෙනවනම් හොයල දියන්කෝ
    :P:P:P

    මේ ත්‍රෙඩ් එකේ ප්‍රධාන කතෘ නවෝද් අයියා ලග ඇති මචෝ.. අපිට ලැබෙන්නේ කපලා කොටල තියෙන අවසාන නිෂ්පාදිතය. අපි බෙදාහරින සෙක්ෂන් එකේ කස්ටියනේ

    අඩෝ ෂේනු මොකෝ මගේ pic එකක් ලාවට flash කරන්නේ :P

    ඒ අය්යද :confused::confused:? මම හිතුවේ නීල් අමස්ට්‍රොන් කියලා :rofl::rofl::nerd::nerd:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේ ත්‍රෙඩ් එකේ ප්‍රධාන කතෘ නවෝද් අයියා ලග ඇති මචෝ.. අපිට ලැබෙන්නේ කපලා කොටල තියෙන අවසාන නිෂ්පාදිතය. අපි බෙදාහරින සෙක්ෂන් එකේ කස්ටියනේ

    ඒ අය්යද :confused::confused:? මම හිතුවේ නීල් අමස්ට්‍රොන් කියලා :rofl::rofl::nerd::nerd:

    ලඟදි ඉඳල ඔය සින්දුවත් අත ඇරලා තමා මම දාන්නේ. සඳුදා එකේදී වෙනම ඕක කපල දෙන්නම් හොඳේ.
    @ෂේනු ඔව් මම තමා :angry: මුහුණු පොතෙන් උස්සල :growl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ලඟදි ඉඳල ඔය සින්දුවත් අත ඇරලා තමා මම දාන්නේ. සඳුදා එකේදී වෙනම ඕක කපල දෙන්නම් හොඳේ.
    @ෂේනු ඔව් මම තමා :angry: මුහුණු පොතෙන් උස්සල :growl:

    :rofl::rofl:

    Untitled-1-2.gif

    :rofl::rofl:

    පට් රෝල් අහලා මගෙන් මොනවහරි ඇහුවම කියවෙන්නේම මේ ටික