2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අදත් සෙට් වෙන්න අපිත් එක්ක
    අතල් එකක් ගමු නේ එහෙනම්

    Dance%2520baby%2520dance.gif



    :rofl::rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඊයේ කිඹුලෙක් කලා ලු නේ, ඌ වගේ කලින් යන්න හිතාගෙනවා ඉන්නවා නම් කරුණාකරලා උඹ දැන්මම දාලා කාට හරි දිලා පලයන්. කොහොම උඹත් උඹ හොදට වැඩේ කරයි කියලා හිතනවා ඔන්න මගෙනුත් උඹට සුභ පැතුම්. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට දෙනව ද ඉරාජ් මහත්මා ප්‍රති මිශ්‍ර කරමින් පුනර් නිර්මාණය කළ රනිදු සහ උමාරියා ගයන "ඹධුමතියේ" ගීතය.
    මේක අපේ එළකිරි රේඩියෝ කණ්ඩායමේ දර දිය අදිමින් එළකිරි එකට මේ රේඩියෝ එක දෙන්න කට්ට කන මගේ රේඩියෝ සගයන්, සගියන් සියළු දෙනා ම වෙනුවෙන්.
    ඔවුන් ප්‍රතිලාභයකින් තොරව ම මේ කරන සේවය විශිෂ්ඨයි!!!!!!
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ape nangi mata illana kiwe me sinduwa..BNSlage hinipeththatama naga onalu..

    man e sinduwata mage chutiwayi:love: kakula kadila me dawas wala asanipen inna nangiwayi :( ape malliwayi radio ahana hamomayi ekathu karaganwa..:)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඊයේ කිඹුලෙක් කලා ලු නේ, ඌ වගේ කලින් යන්න හිතාගෙනවා ඉන්නවා නම් කරුණාකරලා උඹ දැන්මම දාලා කාට හරි දිලා පලයන්. කොහොම උඹත් උඹ හොදට වැඩේ කරයි කියලා හිතනවා ඔන්න මගෙනුත් උඹට සුභ පැතුම්. :dull:


    අදත් උඹ කාර්යබහුලද?:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.