උබල දරු පවුල් කරයෝනේ...අපිනම් තාම අමාරුවේ වැටිලා නැ තාම

අනේ බං...මේකේ ෆොටෝස් දාන්න එපා බං...පට්ට ස්ලෝව් වෙනවා

GIF දාන මහතුනේ වෙන්න සමා
අපි ගැනත් හිතුවොත් හොදයි තමා

අනේ බං...මේකේ ෆොටෝස් දාන්න එපා බං...පට්ට ස්ලෝව් වෙනවා

එස්.එල්.ටී එකෙන් ටකරන් වොයිස් බ්ලොක් කරනව ලුද දැන්