2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :rofl::rofl:හිනාවිම මානව අයිති වාසිකමක් :P එයාට ඔනෙ නම් හිනා වෙන්න පුලුවන්..:rofl::rofl:

    අනික මං ඇත්තනෙ කිව්වෙ.. යෙටිම තමා :P (මෙ නංගාට බැනලා තියෙන ව්දියටත් එ වගෙ නෙ පෙන්නෙ)

    smiley_lol.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :rofl::rofl:හිනාවිම මානව අයිති වාසිකමක් :P එයාට ඔනෙ නම් හිනා වෙන්න පුලුවන්..:rofl::rofl:

    අනික මං ඇත්තනෙ කිව්වෙ.. යෙටිම තමා :P (මෙ නංගාට බැනලා තියෙන ව්දියටත් එ වගෙ නෙ පෙන්නෙ)

    hi malli
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම දැන් යන්න ඕනෙ ගිහානයො...හෙට පාන්දර ඇහරෙන්න ඕනේ..:yes:
    ගමයෝ...මල් බබෝ...එළකිරි රේඩියෝව අහන සේරටම කියන්නේ මම යනෝ...:yes::yes:
    යන්න කලින් කියන්න ඕනෙ ඔය එක එක කින්ඩි දදා ගිහාන් උඹව ඇවුස්සුවට පට්ට මචන් අද!
    ජය වේවා සහෝදරයා!
    සුභ රාත්‍රියක්!!!

    සුභ රාත්‍රියක් මචෝ...:D:D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගින් සෙට් උනාම මංඥං වගේ අප්පා... මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ...
    දැන් මොකෝ නම බලධාරියා කපල තියෙන්නෙ...
    one naha kawruwath mage nama kiyanna
     
    Status
    Not open for further replies.