2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඊලග සින්දුව DEDICATE කරනවා මාත් එක්ක එළකිරි ලොග් උනාම හැමවෙලම චැට් කරන Dmtx
    aiyyata කොහම හරි මේක කියපන් GT aiyye :D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    titi enna api natamu

    Animated-girl-dancing-in-red-dress-spins.gif


    :baffled:
    :oo::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මගේ සින්දුව දීපන් තොට පාටිය කියන්නෙ නෑ

    මට දීපන් රනිදු ගෙ නංගි සින්දුව
    මේක මම අද හම්බෙලා කථා කරපු රිෂිනිකා
    නංගියට ඩෙඩිකේඩ් කරනවා
    මගේ රියල් නේම් එක කියල දීපන් කොල්ලො
    අනිව මතක් කරල දීපන්
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Me gihanaya uba okaa mage age gahala shape wenna hadanna epa..
    apta maxxa sindu tikak one.. ada nam marenna natanawa..
    :P :P :P :P :P :P :P :P :P

    ..................................................​
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අඩෝ මගේ සින්දුව දීපන් තොට පාටිය කියන්නෙ නෑ

    මට දීපන් රනිදු ගෙ නංගි සින්දුව
    මේක මම අද හම්බෙලා කථා කරපු රිෂිනිකා
    නංගියට ඩෙඩිකේඩ් කරනවා
    මගේ රියල් නේම් එක කියල දීපන් කොල්ලො
    අනිව මතක් කරල දීපන්

    අනේ හරිම ස්වීට්. Dear Radio guy, රනිදුගෙ නංගිගෙ බැරි නම් අල්ලපු ගෙදර නංගිගෙ සිංදුව හරි අපේ බබාට දාලා දෙන්න.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොකු අයිය - ජී.ටී.අර්.ඉසෙඩ්
    පොඩි අයිය - ගිහාන් ජී.ටී.ආර්
    චූටි මල්ලි - වොල්වරීන් ජී.ටී.ආර්
     
    Status
    Not open for further replies.