2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13327423 said:
    අනේ මේ...... මගේ චූ පරිමාව පොල්කට්ටකට මදි බන්.... කලයක්වත් ඕනා:P:P

    එතකොට උඹේ කට්ට??:rolleyes::rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මධුමතියේ බඩුම තමා...

    හික්ස් මමත් ඕක කියන්න ගිහින් ටිකක් සුන්දර මදිදෝ කියල හිතිලා එක්කෝ නොගහ ඉන්නවා කියල හිටිය :rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මදුමතියේ මදුමතියේ....? මදුමතියේ මදුමතියේ....!! ඒ මදුමතියේ හේ!...

    DANCING.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මදුමතියේ මදුමතියේ....? මදුමතියේ මදුමතියේ....!! ඒ මදුමතියේ හේ!...

    උඹලට බ්ලැකාගෙ වෙනසක් පේන්නෙ නැද්ද බොලව්...
    අනිවා මූ හැකවෙලා.. මේ දමාගෙන සිංහල අකුරුම දීල අදින්නෙ...
    එල එල..
    අපි ගියා මචංලා..........:D:D:D
     
    Status
    Not open for further replies.