2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕක නවත්තාපිය :angry::angry::angry:

    උඹ හදන්නේ ඔනල්යින් අපේ රෙදි ගලවන්නද ? :frown::frown::frown::frown::angry::angry::angry::angry:

    ගෙදර ජීවත් වෙන්න ඕනේ යකොව් :confused::(:(:(

    මගේ නම් sound වැඩ් කරලා තිබ්බ හැටියට එහා ගෙදරටත් ඇහෙන්න ඇති:no::no: :angry::angry::angry::angry:

    :rolleyes::rolleyes: මටත් ඔය අත්දකිම විඳගන්න උනා මන් හිතන්නේ.. මම ඉන්නේ යාලුවෙක්ගෙ ගෙදරක.. ගෙදර එවුන් මොනා හිතුවද දන්නේ නෑ.. ලොල්
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ කෝ බං බැරිවෙයිද මන් ඉල්ලුව සින්දුව ප්ලේ කොරගන්ඩ? බම්පි රයිඩ්? bumpy ride හරි Sasha Lopez - All My People දාපන්
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ගිහාන් අය්යා ආයිමත් අර කකුලට අහ් 1 දෙන්නකෝ :P:D;)
    ඒක පට්ට :rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපි සෙට් වෙලා බොට ඔන්ලයින් පෝරියල් එකක් දෙන්න කලින් නවත්තාපිය ඕක :angry::angry::angry::oo::oo::oo::oo:
    2.gif
     
    Status
    Not open for further replies.