මළ කෙලියයි. මම නම් පට්ටෙටම බය වුනා. මං හිතුවේ හාඩ් එකේ තියෙන නිලක් ඔටෝමැටිකලි ඕපන් වුනා කියලා. මාව සීතල වෙලා ගියා.![]()
![]()
![]()
මම සද්දේ අඩු කළා...

මළ කෙලියයි. මම නම් පට්ටෙටම බය වුනා. මං හිතුවේ හාඩ් එකේ තියෙන නිලක් ඔටෝමැටිකලි ඕපන් වුනා කියලා. මාව සීතල වෙලා ගියා.![]()
![]()
![]()

එතකොට ඇහෙන්නේ නැති අයට පැහැදිලිව ඇහෙනවලු.. කන් බෙරේට ඩිරෙක්ට් සිග්නල් එක යන නිසා
jk nangi
sure heta ammi oyage net connection eka disable karai sure balanna koeka thama math saddeta dala thibbee
amma mona hithuwada danne ne![]()
උඹලට බ්ලැකාගෙ වෙනසක් පේන්නෙ නැද්ද බොලව්...
අනිවා මූ හැකවෙලා.. මේ දමාගෙන සිංහල අකුරුම දීල අදින්නෙ...
එල එල..
අපි ගියා මචංලා..........![]()
මොකක්ද යකෝ ඒ දැම්මේ
නම්බුව ඉවරයිගෙදර අය මොනා හිතුවද මන්දා
තු තෝවල් ගිහා

උඹලට බ්ලැකාගෙ වෙනසක් පේන්නෙ නැද්ද බොලව්...
අනිවා මූ හැකවෙලා.. මේ දමාගෙන සිංහල අකුරුම දීල අදින්නෙ...
එල එල..
අපි ගියා මචංලා..........![]()

සක්කරයා ආවත් මගේ පාස්වර්ඩ් මැනේජර් එක දිකොඩ් කරන්න සාරා, අසංක, කල්ප, ලක්ෂයක්.. ගතවෙයි.. 

හික්ස් මමත් ඕක කියන්න ගිහින් ටිකක් සුන්දර මදිදෝ කියල හිතිලා එක්කෝ නොගහ ඉන්නවා කියල හිටිය![]()

sure heta ammi oyage net connection eka disable karai sure balanna ko

epa yako geni negitala inneඒ ආයේ දාපන්කො ට්රැක් එක..........!!!!