2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඹ මැත්ස් හරි බයෝ හරි කරන එකෙක් දන්නවනම් උගෙන් අහගන් ප්‍රක්ශිප්තයක් කියන්නේ මොකක්ද කියලා . :oo::angry:

    අහ් උඹ ඒ ලෙවල් සීන් එකක්ද කිවුවෙ? මම ඒ ලෙවල් කලේ නෑනෙ බන් :D
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    eka thamai :P

    ඒකනේ කෙල්ලේ මම ඔයාට කලින්ම කිව්වේ 15ට අඩු නම් මෙතන ඉන්න එපා කියලා.

    මේකෙ ගංජා කාරයෝ (උදා- පොටෝ මල්ලි), ** කාරයෝ, අසහන කාරයෝ (මල් බබා), හොඳ කොල්ලෝ (dilrasan), හොඳ කෙල්ලෝ (titi) ඔක්කොම ඉන්නවා. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. :D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    මචං GIhan අද show එක මැක්සා :cool: පට්ට fun එකක් ගත්තා සුහ පතනවා ඉදිරිටත් හොදින් කරගෙන යන්න :) එහෙනම් අපි ගියා යාඑවෝ හැමෝටම
    00020404.gif

    ela ela machan...hetath set wemu....gud nyt...:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :lol:nethuwa nethuwa...:lol:



    hah haa mona karananda ban ithin...eth dennam man harima niwila bohoma paduwe inne....:D:rofl:
    den mala paninawa ambaneka...mawa kala tiyenne...:baffled:

    එල එල පුළුවන් තරම් ඇල් වතුරත් නිමලම බොන්න පුරුදුවෙයන් මන් වගේ, එතකොට ජීවත් වෙනද ලේසියි
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒකනේ කෙල්ලේ මම ඔයාට කලින්ම කිව්වේ 15ට අඩු නම් මෙතන ඉන්න එපා කියලා.

    මේකෙ ගංජා කාරයෝ (උදා- පොටෝ මල්ලි), ** කාරයෝ, අසහන කාරයෝ (මල් බබා), හොඳ කොල්ලෝ (dilrasan), හොඳ කෙල්ලෝ (titi) ඔක්කොම ඉන්නවා. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. :D

    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.