Kollupitiya to Maharagama

dinushka2

Member
Feb 1, 2008
116
3
0
කොල්ලුපිටියෙ ඉඳන් මහරගමට යන්න(මහරගම cancer hospital එක ලඟට) ඉක්මන්ම බස් routes කියන්නකො දන්න කෙනෙක්.
:no::no::no::no::no::no:
 
Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    112 tama tiyenne kelinma bus eka (Maharagama - Kotahena) Habai tikak hemin yanne

    ehema nattam tummullata awllila 138(Maharagama/Kottawa/Homamgama - Pettah) bus ekaka nagapan..

    Maharagamata awta passe, oralosu kanuwa gaavin bus eka ganin kelinma hospital eka gaavata...
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,231
    113
    Sri Lanka
    112 tama tiyenne kelinma bus eka (Maharagama - Kotahena) Habai tikak hemin yanne

    ehema nattam tummullata awllila 138(Maharagama/Kottawa/Homamgama - Pettah) bus ekaka nagapan..

    Maharagamata awta passe, oralosu kanuwa gaavin bus eka ganin kelinma hospital eka gaavata...

    :yes::yes::yes:

    Naththam Dehiwalata awith 119 Maharagama bus eke naginna. Train eke dehiwalata awoth ethaninma bus eka ganna puluwan. Passe Maharagama Clock Tower eka gawin Bus ekata naginna.
     
    dinushka2

    Member
    Feb 1, 2008
    116
    3
    0
    112 tama tiyenne kelinma bus eka (Maharagama - Kotahena) Habai tikak hemin yanne

    ehema nattam tummullata awllila 138(Maharagama/Kottawa/Homamgama - Pettah) bus ekaka nagapan..

    Maharagamata awta passe, oralosu kanuwa gaavin bus eka ganin kelinma hospital eka gaavata...

    පිස්සු පුසා;13328943 said:
    112 to maharagama & get katuwawala bus from maharagama
    else
    go to dehiwala & get 119

    උම්මා උම්මා.. නිවං සුව ලැබේවා :yes::yes::yes::yes::yes:
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    112 බස් එකේ මහරගමට ඇවිත් ඔරලෝසු කණුව අසල සුපිරි වෙළඳසැල ඉදිරිපිට මාර්ග අංක345 කටුවාවල බස් එකේ රුපියල් 9 ක ටිකට් එකක් ගන්න. පිළිකා රෝහල ඉදිරිපිටින් බහින්න පුළුවන්..
    එසේ නොමැති නම් දෙහිවල සිට 119 මහරගම බස් එක රැගෙන පිළිකා රෝහලට හැරෙන තැන බහින්න..මහරගම ධර්මායතනය පසු කල පසු බහින්න. එතැනින් ත්‍රීරෝද රථයක් ගත හැකියි..මහරගම සිට ත්‍රීරෝද රථයක එනවා නම් රුපියල් 100ක් ගන්නවා.