2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බොරුවට නෙවෙයි....
    ගැඩවිලෙක්,හැකරැල්ලෙක් ගෑරුප්පුවක ගහලා පුච්චලා කන්නකෝ....:rolleyes:
    මාරම රසයි....:love:

    ඇත්තට ඇයි බන් කෙල්ලෝ මෙච්චර ඔය පොඩි සත්තුන්ට බය :dull:

    මට මතකයි අපේ කොල්ලෙක් පහ වසරෙදි කොහෙදෝ ගියපු තඩි ගැරඬියෙක්ගේ නැට්ටෙන් අල්ලලා ඌව කරකවල කරකවලා විසි කරනවා දැකපු අපේ ඉස්කෝලේ මිස් කෙනෙක් කලන්තේ දාලා ජබොස් ගාලා බිමට පතිත වෙනවා .
    :baffled::P
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    animated-gif.gif
    lalalalalaaaaaaaaaaaaaaaaaa
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇත්තට ඇයි බන් කෙල්ලෝ මෙච්චර ඔය පොඩි සත්තුන්ට බය :dull:

    මට මතකයි අපේ කොල්ලෙක් පහ වසරෙදි කොහෙදෝ ගියපු තඩි ගැරඬියෙක්ගේ නැට්ටෙන් අල්ලලා ඌව කරකවල කරකවලා විසි කරනවා දැකපු අපේ ඉස්කෝලේ මිස් කෙනෙක් කලන්තේ දාලා ජබොස් ගාලා බිමට පතිත වෙනවා .
    :baffled::P

    බැඳපු නැති කෙල්ලෝ ගොඩක් බයයි මම හිතන්නේ සර්පයොන්ට:rolleyes:

    සැර වැඩිද මන්දා
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    බැඳපු නැති කෙල්ලෝ ගොඩක් බයයි මම හිතන්නේ සර්පයොන්ට:rolleyes:
    සැර වැඩිද මන්දා
    ඒක ගැන දුක හිතලා වෙන්න ඇති සමහර කොල්ලෝ බඳින්න කලින්ම කෙල්ලන්ගේ සර්ප බය අරින්නේ...
    පව්නේ එයාලා...
    :P :P :P :P :P

    වල් කං :baffled::P
    ගමයා කරනවා කියන්නේ ඉතිං වල් කං තමා...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    පෝය දවසේ ගැහුවා..
    ආයේ අද තමා...:yes:
    පෝය දවසේ ගැහුවට පස්සේ අදමද ගැහුවේ...
    අමාරු ඇති එහෙනම්...
    :P :P :P :P :P

    picture.php
     
    Status
    Not open for further replies.