බොරුවට නෙවෙයි....
ගැඩවිලෙක්,හැකරැල්ලෙක් ගෑරුප්පුවක ගහලා පුච්චලා කන්නකෝ....
මාරම රසයි....![]()


එයාට උම්මා දෙන්න ගිහින් බොට ජලභීතිකාව හැදෙයි කියලා කිව්වේ...![]()
බුදු අම්මෝ 
ඇත්තට ඇයි බන් කෙල්ලෝ මෙච්චර ඔය පොඩි සත්තුන්ට බය![]()
මට මතකයි අපේ කොල්ලෙක් පහ වසරෙදි කොහෙදෝ ගියපු තඩි ගැරඬියෙක්ගේ නැට්ටෙන් අල්ලලා ඌව කරකවල කරකවලා විසි කරනවා දැකපු අපේ ඉස්කෝලේ මිස් කෙනෙක් කලන්තේ දාලා ජබොස් ගාලා බිමට පතිත වෙනවා .![]()

බැඳපු නැති කෙල්ලෝ ගොඩක් බයයි මම හිතන්නේ සර්පයොන්ට
සැර වැඩිද මන්දා

වල් කං

පෝය දවසේ ගැහුවා..
ආයේ අද තමා...![]()
