siraawatama, mona unahapuluwekda thread eka ayin kale? GT th eliyelu spamcheck gamanak gihin, tintin da ayin kale?

මල පැන්නා බං.රේඩියෝ එක අල වෙනවා ත්‍රෙඩ් එක්ක නැතුව..
අනේ මන්දා.....
sirawatama ban baladhariyo mewata waga kiyanda one, gihange eka ayin kalanam gamayata aluthen ekak arala denda onane bambuwa

ආතල් එක කුඩු පට්ටම් බං...![]()
gamayath wade atha arala damma ban man hithanne

මෙතනින් ඉවරයි කිව්වනම් ඉවරයිනේ බං,කනට ගහනවා වගේ ත්‍රෙඩ් එක වැහුවේ..![]()

රේඩියෝවත් එක්කම ත්‍රෙඩ් එකක් දැම්ම ඒකට තමයි හැම එකාම ඇදිල යන්නෙ..එතකොට ප්‍රශ්නයක් විසඳගන්න, හෝ දැනුම බෙදාගන්න අනෙක් උන් දාන ත්‍රෙඩ් වලට බල්ලෙක්වත් නැතිවෙනව..එතකොට උන්ට එළකිරියම එපා වෙලා යනව..දැන් බලපන් මේකෙ ප්‍රතිඵල ඇස්පනාපිටම පේන හැටි..මීට දවස් පහ හයකට කලින් එළකිරියේ ඇලෙක්ස රෑන්ක් එක 5000 ගානක තිබුනේ..ඒක එකපාරටම දැන් 7000ගානකට බැහැල..පේනව නේද විපාකෙ..
ඉතින් ඕක ජීටී මහ උන්දට තේරිලා..එයාගේ අඳබාලයින්ට අණ කරන්න ඇති..ඔය ත්‍රෙඩ් එක අයින් කරන්න කියලා..෴
මම අමු මීහරකෙක් තමයි[/URL]

මෝඩ ගොන් වහන්සේලනේ තොපිට තේරෙන්නෙ නැද්ද හිවලුනේ..ලොල් යකුනේ මේහෙමයි..ඩී..
රේඩියෝවත් එක්කම ත්‍රෙඩ් එකක් දැම්ම ඒකට තමයි හැම එකාම ඇදිල යන්නෙ..එතකොට ප්‍රශ්නයක් විසඳගන්න, හෝ දැනුම බෙදාගන්න අනෙක් උන් දාන ත්‍රෙඩ් වලට බල්ලෙක්වත් නැතිවෙනව..එතකොට උන්ට එළකිරියම එපා වෙලා යනව..දැන් බලපන් මේකෙ ප්‍රතිඵල ඇස්පනාපිටම පේන හැටි..මීට දවස් පහ හයකට කලින් එළකිරියේ ඇලෙක්ස රෑන්ක් එක 5000 ගානක තිබුනේ..ඒක එකපාරටම දැන් 7000ගානකට බැහැල..පේනව නේද විපාකෙ..
ඉතින් ඕක ජීටී මහ උන්දට තේරිලා..එයාගේ අඳබාලයින්ට අණ කරන්න ඇති..ඔය ත්‍රෙඩ් එක අයින් කරන්න කියලා..෴

e kiyanen radio thread eke hitiya 12denagenda elakiriya run wenne?mokada une radio ekata mama me radio eka dakala awe
kammali kamata eliyatath awa