ELAKIRI RADIO

Status
Not open for further replies.

WTF?

Banned
Jul 17, 2012
93
1
0
මචන් මල් බබා මට පොඩි උදව්වක් ඕන...
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එක පාරටම ගිහාන්ගේ රේඩියෝ ත්‍රෙඩ් එක ක්ලෝස් කරා මචං...
    ටික වෙලාවකින් රේඩියෝ එකත් නැති උනා..
    නිකන් කනට ගැහුවා වගේ..
    :oo:

    :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කළඹල වෙන්න එපා සහෝදර වරුනි. පෝස්ට් ගාන වැඩිවෙනකොට සර්වර් එකට දරාගන්න අමාරු නිසා ඒක Close කරන්න ඇති. අපිට වුණත් ඒකෙ පොස්ට් දාන්න අපහසුවටනෙ ති‍බුණෙ. Slow වැඩි නිසා. අනිත් ත්‍රේඩ් එක දායිනෙ හවස් වෙද්දි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක පාරටම ගිහාන්ගේ රේඩියෝ ත්‍රෙඩ් එක ක්ලෝස් කරා මචං...
    ටික වෙලාවකින් රේඩියෝ එකත් නැති උනා..
    නිකන් කනට ගැහුවා වගේ..
    :oo:
    Iye Re 2 AM Walatath Thibbane Eka:oo::oo:
    Waliyakwath Giyada:nerd::nerd:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කළඹල වෙන්න එපා සහෝදර වරුනි. පෝස්ට් ගාන වැඩිවෙනකොට සර්වර් එකට දරාගන්න අමාරු නිසා ඒක Close කරන්න ඇති. අපිට වුණත් ඒකෙ පොස්ට් දාන්න අපහසුවටනෙ ති‍බුණෙ. Slow වැඩි නිසා. අනිත් ත්‍රේඩ් එක දායිනෙ හවස් වෙද්දි.

    hethuwa mokak unath eka karapu widiyayi prashne, mokada radio eka on air yana welawakane eka une, wenadatath ehema thread dekak daapu welawal thibba, eth eka ehema kale aluth eka daalayi parana eka wahuwe
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කළඹල වෙන්න එපා සහෝදර වරුනි. පෝස්ට් ගාන වැඩිවෙනකොට සර්වර් එකට දරාගන්න අමාරු නිසා ඒක Close කරන්න ඇති. අපිට වුණත් ඒකෙ පොස්ට් දාන්න අපහසුවටනෙ ති‍බුණෙ. Slow වැඩි නිසා. අනිත් ත්‍රේඩ් එක දායිනෙ හවස් වෙද්දි.
    Matath Penne Eka Thamai
    Post 3000k Wetilane:P
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ හරකෝ..උබල අපි වගේ අමු මීහරක් නිසා තමයි එළ කිරිය දුවන්නෙ..මොකද වැදගත් මොලේ තියෙන උන් මේකට වෙලා..කාලෙ කනවද?? ලොල්..:D:D:D

    මොනවා උනත් මේකනම් ඇත්ත කතාව:rolleyes::rolleyes::rolleyes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කළඹල වෙන්න එපා සහෝදර වරුනි. පෝස්ට් ගාන වැඩිවෙනකොට සර්වර් එකට දරාගන්න අමාරු නිසා ඒක Close කරන්න ඇති. අපිට වුණත් ඒකෙ පොස්ට් දාන්න අපහසුවටනෙ ති‍බුණෙ. Slow වැඩි නිසා. අනිත් ත්‍රේඩ් එක දායිනෙ හවස් වෙද්දි.

    ඒක ඇත්ත වෙන්න පුළුවන් අයියේ..
    ඒ උනාට රෑ එළිවෙනකන් රේඩියෝ අහපු අපි ගැනත් පොඩ්ඩක් හිතලා..
    අපිට දැනුම් දීලම වැහුවනම් ඉවරයිනේ..:D
    එහෙනම් කිසිම් අවුලක් නෑනේ...:rofl:
    වෙනදා නම් radio සහෝදරයා ත්‍රෙඩ් එක slow උනාම...
    වෙන එකකට එන්න කියලා තමා ත්‍රෙඩ් එක close කරන්නේ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ උඹේ සංක්‍යා ලේඛන තියාගනින්..
    මේ පලවෙනි පාර නෙවේ බං එලකිරිය රේඩියෝ කරන..
    මීට කලිනුත් තිබුණා..
    රේඩියෝ කරා කියලා අවුලක් උනේ නෑනේ...
    සයිට් එක කිසි අවුලක් නැතුව මේ තියෙන්නේ යස අගේට...
    :yes::yes::yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනේ හරකෝ..උබල අපි වගේ අමු මීහරක් නිසා තමයි එළ කිරිය දුවන්නෙ..මොකද වැදගත් මොලේ තියෙන උන් මේකට වෙලා..කාලෙ කනවද?? ලොල්..:D:D:D

    මොනවා උනත් සහතික ඇත්ත :baffled::oo:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඒක ඇත්ත වෙන්න පුළුවන් අයියේ..
    ඒ උනාට රෑ එළිවෙනකන් රේඩියෝ අහපු අපි ගැනත් පොඩ්ඩක් හිතලා..
    අපිට දැනුම් දීලම වැහුවනම් ඉවරයිනේ..:D
    එහෙනම් කිසිම් අවුලක් නෑනේ...:rofl:
    වෙනදා නම් radio සහෝදරයා ත්‍රෙඩ් එක slow උනාම...
    වෙන එකකට එන්න කියලා තමා ත්‍රෙඩ් එක close කරන්නේ..

    නඩුත් GT ගේ බඩුත් GT ගේ :dull::confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hethuwa mokak unath eka karapu widiyayi prashne, mokada radio eka on air yana welawakane eka une, wenadatath ehema thread dekak daapu welawal thibba, eth eka ehema kale aluth eka daalayi parana eka wahuwe

    Matath Penne Eka Thamai
    Post 3000k Wetilane:P

    ඒක ඇත්ත වෙන්න පුළුවන් අයියේ..
    ඒ උනාට රෑ එළිවෙනකන් රේඩියෝ අහපු අපි ගැනත් පොඩ්ඩක් හිතලා..
    අපිට දැනුම් දීලම වැහුවනම් ඉවරයිනේ..:D
    එහෙනම් කිසිම් අවුලක් නෑනේ...:rofl:
    වෙනදා නම් radio සහෝදරයා ත්‍රෙඩ් එක slow උනාම...
    වෙන එකකට එන්න කියලා තමා ත්‍රෙඩ් එක close කරන්නේ..

    වගකිවයුත්තෙක් ඇවිත් උත්තරයක් දෙයි මං හිතන්නෙ. එහෙම නැත්තම් රේඩියෝ ටීම් එකේ කෙනෙක් හරි කියයිනෙ එහෙම කළේ ඇයි කියල. කට්ටියම හවස තියෙන වැඩසටහනට හැමදාම වගේ සහයෝගය දෙන්නකො.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Gihan ge thread eka close kalla thiyenne e show eka iwara wela dan godak wela. Ekema post kalama server eka slow wenawa.

    Radio team eka wena thread ekak dai aluth show ekak patan gaththama. Eke post karanna.
    Mama radio team ekata kiwwa thread ekak danna kiyala. Egolo online awama thread ekak dai.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Gihan ge thread eka close kalla thiyenne e show eka iwara wela dan godak wela. Ekema post kalama server eka slow wenawa.

    Radio team eka wena thread ekak dai aluth show ekak patan gaththama. Eke post karanna.

    එක පාරම නොකියා ක්ලෝස් කරපු එකයි අවුල ගියේ අයියේ :rolleyes:
     
    Status
    Not open for further replies.