ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    මේක කොහොමද කියල බලපල්ලකෝ........

    :oo::oo::oo::oo::oo:

    lifehacking-smartphone-survival-tips-infographic.jpg
     
    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    චිරි චිරි වැස්ස;12158262 said:

    දන්න දේවල් හංගන් උන්න කියල පලක් වෙන්නෙ නැහැනෙ මචංලා,,, එ හින්ද දන්න ඒව කියාදීල,, නොදන්න දේවල් අහගත්තම හැමෝටම හොදයිනෙ සහෝ,,,,, ප්‍රශ්ණ තියනවනම් තව අහපන්..... දන්නවනම් කියනව අනිවා........
    :) :) :) :)

    machan android 2.2 huawei ideos u8150 man gawa thiyenne
    meka root karanne kohomada bn????????
    :rolleyes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,916
    1
    15,662
    113
    $T2eC16V,!)UE9s3wCOmbBQQ!Pt7ROg~~60_57.JPG

    Gnexus එකක Baseband එක Unknown වෙන්නෙ ඇයි?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Screenshot_2012-09-02-20-00-55.png

    මේකේ තියෙන මේ wallpaper එක වෙනස් කරගන්න පුළුවන් ද? ROM eka ALBA SYNDICATE. ඔක්කොම හොදයි. මේක තාම ගැටලුව.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Screenshot_2012-09-02-20-00-55.png

    මේකේ තියෙන මේ wallpaper එක වෙනස් කරගන්න පුළුවන් ද? ROM eka ALBA SYNDICATE. ඔක්කොම හොදයි. මේක තාම ගැටලුව.

    Systemui.apk eke hari settings.apk eke hari thamaa oka thiyenne machan. Ekama widiya oka decompile karala oya pic eka replace karala aye compile karanna ona. Mama podi try ekak dennam one nam. Mata Umbe ara kalin kiwwa apk dekai frameworkres.apk ekai twframeworkres.apk ekai dipan.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,916
    1
    15,662
    113
    Sim card eka missing wage

    All the hardware works except for the volume down button. In the software, it says that the BaseBand is missing. Everything else on the phone works great.

    ඔන්න ඔහොමයි කියලා තිබ්බෙ බොස් :/ :confused:
     
    මේක හැම app එක කම තියෙනවා. එල.. මන් දෙන්නන්... email. එක PM එකක් දන්න .. තැන්ක්ස්.. :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    All the hardware works except for the volume down button. In the software, it says that the BaseBand is missing. Everything else on the phone works great.

    ඔන්න ඔහොමයි කියලා තිබ්බෙ බොස් :/ :confused:

    මොකේද තිබ්බේ ඉරිදා ලක්බිමේද? යකෝ තේරෙන්න කියපන් :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :rofl::rofl: :D :D

    ebay එකෙ තිබ්බ phone එකක් බොස් :dull:

    hardware button upset නම් ගන්න එපා බං. baseband එක නම් අවුලක් නෑ අයේ flash කරන්න තියෙන්නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,916
    1
    15,662
    113
    hardware button upset නම් ගන්න එපා බං. baseband එක නම් අවුලක් නෑ අයේ flash කරන්න තියෙන්නේ.

    එලශ් මේක හොද නැ එහෙනම් :yes:
    :dull: vol down wada නැ :dull:
     
    Status
    Not open for further replies.