ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    notification light
    battay light
    kiyala 2k tiyenawa etanin off kalama hari battery low 1

    එලම තමා. ඕක හොයන්න අමාරුයි බං මොකද device එකෙන් device එකට options වෙනස් හින්ද
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද
    කවුරු හරි මට සිංහල ෆොන්ට්ස් CWM එකෙන් install කරන විදියට හදලා දෙනවද. මගේ live එකේ සිංහල ෆොන්ට්ස් නැ,
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කවුරු හරි මට සිංහල ෆොන්ට්ස් CWM එකෙන් install කරන විදියට හදලා දෙනවද. මගේ live එකේ සිංහල ෆොන්ට්ස් නැ,

    fon එක root කරලනම් font file එක system /fonts වලට copy කලානම් හරිනෙ.
    :confused::confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Galaxy Nexus එකේ battery එක ඉක්මනට බහිනවා කිව්වා නේද? මේ තියෙන්නේ මගෙ එක. මේක stock battery එක extend එක නෙමේ. CM10 + Trinity Kernel

    b4vejxl9.jpg
    pxj26l9x.jpg

    htkdryso.jpg
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Galaxy Nexus එකේ battery එක ඉක්මනට බහිනවා කිව්වා නේද? මේ තියෙන්නේ මගෙ එක. මේක stock battery එක extend එක නෙමේ. CM10 + Trinity Kernel
    appee pissu hedei ahh....:nerd::nerd:
     
    Status
    Not open for further replies.