2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අද අපේ කෙල්ල නේ ඉන්නේ එළ කෙල්ලේ එළ, නියමේටම වැඩේ කරමු. මම නම් අද 11 වෙද්දි වගේ යන්න හිතාගෙන ඉන්නේ බලමු. පුලුවන් වුනොත් ඊටත් වඩා ටිකක් ඉන්න බලන්නම්. :dull:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මට දෙන්න කො මගෙ ජාතික ගිය,
    සිත නම් මා ලගයි :P

    එකතු කරගන්නවා... මගෙ ආදරණිය සුදු මැනික විනාශ්වරි ... සහා


    NEXT SONG eka DEDICATE karanawa :-
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,
    Supun.,Chanjim akki,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,Fire Eye,Agreesha akka,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Sayu1111,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,DathKibula aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS




    :D


    එල එල අබේ අයියාz
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Too_Little මචියේ මට මේ සිංදුව ඕනේ:rolleyes::rolleyes::rolleyes:
    අහන්න ආදරේ තරම්
    මගේ ආදරනීය නිශී වෙනුවෙන්:(:(:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුද බං මේ ටිටියෙක්ට දාලා මේකේ ටැග් ටික කාලා තියෙන්නේ....
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද අපේ කෙල්ල නේ ඉන්නේ එළ කෙල්ලේ එළ, නියමේටම වැඩේ කරමු. මම නම් අද 11 වෙද්දි වගේ යන්න හිතාගෙන ඉන්නේ බලමු. පුලුවන් වුනොත් ඊටත් වඩා ටිකක් ඉන්න බලන්නම්. :dull:

    වල්කම් මචන් :D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අද අපේ කෙල්ල නේ ඉන්නේ එළ කෙල්ලේ එළ, නියමේටම වැඩේ කරමු. මම නම් අද 11 වෙද්දි වගේ යන්න හිතාගෙන ඉන්නේ බලමු. පුලුවන් වුනොත් ඊටත් වඩා ටිකක් ඉන්න බලන්නම්. :dull:

    අහ් කෙමිත් :D කොහොමද ඉතින් !!!
    හරි හරි වරෙන් වරෙන් බංකු දිලා මෙතනට වෙලා සිංදු අහන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි හරි... මම මුකුත් කිව්වේ නැහැනේ.... :P

    :P මාත් මුකුත් කිවුවෙ නෑ සිංදුවෙ තිබුණ කෑල්ලක් කියල කිවුවෙ. නැත්තම් කොපිරයිට්ස් ප්‍රශ්න එනවනෙ :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම දැන් නම් ටික ටික වයසයි කියලා තේරෙනවා බං... :baffled:

    :lol::lol: එහෙනම් වතිල වෙද මහතා හමුවන්න !!
     
    Status
    Not open for further replies.