2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    වරෙල්ලා නටන්න:yes::yes::yes::yes:

    dancinggirlhgfg.gif
    dancinggirlhgfg.gif
    dancinggirlhgfg.gif
    dancinggirlhgfg.gif
    එල එල නටමු නටමු :yes::yes::love:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ මේ කලු කොල්ලා කියනවා මම කලුයි ලූ............අනේ ..මම කලු නැහැ...................

    Cat_crying.gif

    oya adanna epa sudu, kawuda oyaata monawada keewe? ada mama okataaaaa:angry::angry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වෙලාවට live cam වලින් නිවේදිකාව පේන්නේ නැත්තේ
    එහෙම උනානම් කට්ටිය අල්ලනවා බොරු

    අම්මපා ඒ කතාව ඇත්ත, එහෙම වුනා නම් මුං එකී රට ඉන්නවා කියලා බලන්නේ නැතිව යාපනයට ගිහිල්ලා අර හොර බොට්ටු වලින් පැනලා යයි බං
    :dull:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නන්ගියෝ...මෙන්න මේ සින්දුව දෙන්නකෝ........මරීනට කැමති සේරම එකතු කර ගන්නවා

    Tom Boxer & Morena - Voulez Vous (feat Meital de Razon)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අලෝ කට්ටා
    :)

    එල එල මචන් සෙට් වෙමු :D:D


    අෆ්ෆා මචන්ලා දැනුය් වැඩේ හරියට සෙට් වුනේ... පොඩි සීන් එකක් තිබිලා දැන් වැඩේ හදා ගත්තා...

    ඉතින් ඉතින් අද ගෑණු පරානයක් නේ රේඩියො එක කරන්නේ...මම නම් ඇහුවමය්.... :P:P
     
    Status
    Not open for further replies.