2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2096739524-1.jpg
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    I'll never be alone, be alone, be alone,
    Cause you are in my soul, in my soul, in my soul
    I'll never make you cry, make you cry, make you cry
    You give me sunrise with your smile

    :love::love::love::love::love:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13333653 said:
    අෆ්ෆා මචන්ලා දැනුය් වැඩේ හරියට සෙට් වුනේ... පොඩි සීන් එකක් තිබිලා දැන් වැඩේ හදා ගත්තා...

    ඉතින් ඉතින් අද ගෑණු පරානයක් නේ රේඩියො එක කරන්නේ...මම නම් ඇහුවමය්.... :P:P
    :rolleyes::rolleyes::rolleyes: ගිය සතියෙත් මෙයා කරා බන් :P
    එල එල සෙට් වෙමු එහෙනම්
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13333653 said:
    අෆ්ෆා මචන්ලා දැනුය් වැඩේ හරියට සෙට් වුනේ... පොඩි සීන් එකක් තිබිලා දැන් වැඩේ හදා ගත්තා...

    ඉතින් ඉතින් අද ගෑණු පරානයක් නේ රේඩියො එක කරන්නේ...මම නම් ඇහුවමය්.... :P:P

    මාත් ඇහුවමයි බං
    නරකමත් නෑ
    එකම අවුලයි තියෙන්නේ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ayi yako meki withrayi ban mama mechcra kal illapu sindhuwalin sindhuwak dunne:P:P:P ara gamaya dennam dennam kiyala dunne nae:angry::angry::angry:,gihan gtr dunneth nae:frown::frown::frown:.

    එක මිසක් උඹ පොස්ටරේ අලවාගෙන ජයවේවා කිව්වාම මම හිතුවේ වෙනත් දෙයක් බං, ඔව්, බං එවුන් කොහෙද හරියට වැඩක් කලේ ගමයා හෙළුව පෙන්නාගෙන ඉන්න විතරයි දන්නේ අනිත් එකා ආපු ගමන් ම වැඩේ කා ගත්තා.
    :dull:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අම්මපා ඒ කතාව ඇත්ත, එහෙම වුනා නම් මුං එකී රට ඉන්නවා කියලා බලන්නේ නැතිව යාපනයට ගිහිල්ලා අර හොර බොට්ටු වලින් පැනලා යයි බං
    :dull:

    සිරා තමයි :D
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අපේ එව්න්ට කවදාවත් ඔලිම්පික් පදක්කමක් ගන්න බැරි මේ slt පාවිච්ච්රලා පුරුදුවෙලා කොහේද :angry::angry::angry:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13333653 said:
    අෆ්ෆා මචන්ලා දැනුය් වැඩේ හරියට සෙට් වුනේ... පොඩි සීන් එකක් තිබිලා දැන් වැඩේ හදා ගත්තා...

    ඉතින් ඉතින් අද ගෑණු පරානයක් නේ රේඩියො එක කරන්නේ...මම නම් ඇහුවමය්.... :P:P

    මමත් ඇහුවමයි :D
     
    Status
    Not open for further replies.