මට Deepside Deejays ලගේ Never Be Alone සින්දුව ඕනේ. online ඉන්න ඔක්කොම එකතු කර ගන්නවා..
![]()
මම කට්ටා;13333653 said:අෆ්ෆා මචන්ලා දැනුය් වැඩේ හරියට සෙට් වුනේ... පොඩි සීන් එකක් තිබිලා දැන් වැඩේ හදා ගත්තා...
ඉතින් ඉතින් අද ගෑණු පරානයක් නේ රේඩියො එක කරන්නේ...මම නම් ඇහුවමය්....

ගිය සතියෙත් මෙයා කරා බන් 
oya adanna epa sudu, kawuda oyaata monawada keewe? ada mama okataaaaa![]()

මම කට්ටා;13333653 said:අෆ්ෆා මචන්ලා දැනුය් වැඩේ හරියට සෙට් වුනේ... පොඩි සීන් එකක් තිබිලා දැන් වැඩේ හදා ගත්තා...
ඉතින් ඉතින් අද ගෑණු පරානයක් නේ රේඩියො එක කරන්නේ...මම නම් ඇහුවමය්....
ayi yako meki withrayi ban mama mechcra kal illapu sindhuwalin sindhuwak dunneara gamaya dennam dennam kiyala dunne nae
,gihan gtr dunneth nae
.

අම්මපා ඒ කතාව ඇත්ත, එහෙම වුනා නම් මුං එකී රට ඉන්නවා කියලා බලන්නේ නැතිව යාපනයට ගිහිල්ලා අර හොර බොට්ටු වලින් පැනලා යයි බං![]()

මම කට්ටා;13333653 said:අෆ්ෆා මචන්ලා දැනුය් වැඩේ හරියට සෙට් වුනේ... පොඩි සීන් එකක් තිබිලා දැන් වැඩේ හදා ගත්තා...
ඉතින් ඉතින් අද ගෑණු පරානයක් නේ රේඩියො එක කරන්නේ...මම නම් ඇහුවමය්....

අපේ එව්න්ට කවදාවත් ඔලිම්පික් පදක්කමක් ගන්න බැරි මේ slt පාවිච්ච්රලා පුරුදුවෙලා කොහේද![]()