2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නැහැ නැහැ නංගි.. ආතල් එකේ ඉන්නවා.. කිසිම පාලුවක් නැහැ.. :)

    හපොයි වෙන ලෝකෙක ඉන්නවා නම් පිටසක්වල ජීවියෙක් වෙන්න ඇති.. :oo:


    ආ.. ඒක කෙල්ල කපලා ගනීවි.. :rofl:


    හානේ මට වඩා වැඩිමල්නේ අයියා.. :frown:


    පල යන්න ගස් ගෙම්බා.. උඹගෙ ලොකු පුතත් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. :angry:

    මම කට්ටා;13335650 said:
    හික්ස්.. ඒකට ඔලුව දාන්නත් සල්ලි ඕන.. සල්ලි කමක් නෑ කියමු.. ඔලුවෙන් ඇඳලා ඇතුලට අරගෙන ආයෙ ලේසියෙන් යන්න දෙන්නෙ නෑ.. :rofl:



    පුතා ඔයා මට කොහොමත් මල්ලි කෙනෙක්නේ....
    අපේ නහර කෙල්ලන්ට කපන්න දෙන්නෑ ඕන්..



    ayith multitap karanna epaa ban:angry::angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Hot%2BDancing%2BGirl%2BAnimation.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරාවට බන්... ඔය පොඩි ජර්මන් ටෙක් එකට වගේ එකකට වගේ සෙට් වෙලා ගොඩ ගියොත් ගොඩම තමයි. ජොබ් ෂුවර්මයි... :yes::yes:

    අනිවා ඒකේ ඔය අවුරුදු හතරක විතර තියන කෝස් වලට නිකන්ම රට පනින්න පුලුවන්ලු මමත් අහලා තියනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
    නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
    පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
    කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ

    "අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
    අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
    තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
    අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම

    සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
    හම්මා සනුහරේ දුව දුව පිං කොරතී
    පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
    උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

    ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
    සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
    මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
    පටලය බලාගෙන කල්චර් කන්යාවේ

    නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
    ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
    "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය හෝගාල නටනව වගේ දැන්නම්
     
    Status
    Not open for further replies.