කෙල්ල නම් සේරම නහර ටික කපයි වගේ...![]()
ඒක නම් ඇත්ත.. කොල්ලා ඔය යන ට්රැක් එකේ ගියොත් අනාතයි.. 

කෙල්ල නම් සේරම නහර ටික කපයි වගේ...![]()

math awaaaaaaaaaaaaaaaaa



lol

නැහැ නැහැ නංගි.. ආතල් එකේ ඉන්නවා.. කිසිම පාලුවක් නැහැ..
හපොයි වෙන ලෝකෙක ඉන්නවා නම් පිටසක්වල ජීවියෙක් වෙන්න ඇති..
ආ.. ඒක කෙල්ල කපලා ගනීවි..
හානේ මට වඩා වැඩිමල්නේ අයියා..
පල යන්න ගස් ගෙම්බා.. උඹගෙ ලොකු පුතත් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්..
මම කට්ටා;13335650 said:හික්ස්.. ඒකට ඔලුව දාන්නත් සල්ලි ඕන.. සල්ලි කමක් නෑ කියමු.. ඔලුවෙන් ඇඳලා ඇතුලට අරගෙන ආයෙ ලේසියෙන් යන්න දෙන්නෙ නෑ..
පුතා ඔයා මට කොහොමත් මල්ලි කෙනෙක්නේ....
අපේ නහර කෙල්ලන්ට කපන්න දෙන්නෑ ඕන්..
ayith multitap karanna epaa ban
නන්ස්ටොප් එකක් දාලා නංගිත් චැට් එකට සෙට් වෙන්න



සිරාවට බන්... ඔය පොඩි ජර්මන් ටෙක් එකට වගේ එකකට වගේ සෙට් වෙලා ගොඩ ගියොත් ගොඩම තමයි. ජොබ් ෂුවර්මයි...![]()

nonstop dala thiyenne kattiya natamuuuuuuuuuuuuuuuuuuuu