2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හපොයි එහෙනම් මගේ හතර කේන්දරේ පාලු නැහැ.. :D
    ඇයි හතර වටේ පාලු නැද්ද.............

    එයා වෙන ලෝකෙකද ඉන්නෙ නංගි..? :D

    ඔව්:no:
    නැහැ නැහැ නංගි.. ආතල් එකේ ඉන්නවා.. කිසිම පාලුවක් නැහැ.. :)

    හපොයි වෙන ලෝකෙක ඉන්නවා නම් පිටසක්වල ජීවියෙක් වෙන්න ඇති.. :oo:

    මම කට්ටා;13335628 said:
    අපෝ තාම ඒ ලැජ්ජ නහරෙ කැපුවේ නෑ,, අම්මා ඉන්නකම් ජීවිතේ මල් කිව්වා:D:D
    ආ.. ඒක කෙල්ල කපලා ගනීවි.. :rofl:

    මම කට්ටා;13335632 said:
    :yes:ඔව් බන්:yes:
    හානේ මට වඩා වැඩිමල්නේ අයියා.. :frown:

    කිවුවොව්ත් විස්වාස කරයිද දන්නෙ නෑ, මමත් උඹෙ වයසෙ, මම ඒ ලෙවල් කලේ නෑ :D
    පල යන්න ගස් ගෙම්බා.. උඹගෙ ලොකු පුතත් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. :angry:

    මම කට්ටා;13335650 said:
    අනේ මන්දා චුට්ටක් ඔලුව දාලා එන්නවත් යන්න ඕනා.. ඒ අද්දෑකීමත් ගන්න එපැය් :D
    හික්ස්.. ඒකට ඔලුව දාන්නත් සල්ලි ඕන.. සල්ලි කමක් නෑ කියමු.. ඔලුවෙන් ඇඳලා ඇතුලට අරගෙන ආයෙ ලේසියෙන් යන්න දෙන්නෙ නෑ.. :rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම ඕ ලෙවල් විතරයි කලේ, තාත්තගෙ බිස්නස් එකට සෙට් වෙලා දැන් වැඩ කරනවා. දැන් හිතෙනව හොඳ වෙලාවට ඒ ලෙවල් කලෙ නැත්තෙ කියලා, අපරාදෙ අවුරුදු 2ක් :D

    එහෙම කියන්න එපා ලොක්කා ඒ අවුරුදු දෙකේදි ජීවිතේට ගොඩාක් දේවල් ලැබෙනවා.. මම ෆේල් වුනත් ඒ ගැන දුක් වෙන්නෑ:yes::yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ow meyaa
    m0401.gif
    aanee oyaage konde lassanaiiii :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13335675 said:
    ඕන එකෙක් ගේ ටැලන්ට් එක තමා බන්.. හැකියාව තියනවානම් ඉතින් ඌ ඉස්සරහට යනවා..
    seen eka kiyanne අම්මත් දැන්නේ කියන්නේ ''පුතේ වැඩ තුනවත් තියනවානම් කරන්න ඕනා නෑ'' කියලා කලින් කිව්වානම් SSS ගන්න try කරනවා:D:D:D:angry:

    සිරාවට බන්... ඔය පොඩි ජර්මන් ටෙක් එකට වගේ එකකට වගේ සෙට් වෙලා ගොඩ ගියොත් ගොඩම තමයි. ජොබ් ෂුවර්මයි... :yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපේ ඇස් පොට්ට නැහැ යකෝ.. අකුරු පොඩි කරලා දාපන්කො.. :frown:



    ආහ්.. සත්‍ය ප්‍රේමෙ බෘන් ගරාජ්..

    :angry::angry::angry:
    අනේ මේ අය්යෙ මටනම් එපා වෙලා තියෙන්නේ ඔයාත් එක්ක මල්ටිටැප් කරලා රිප්ලය් කරන්න එපා බන් එපා වෙනවා ඊට පස්සේ අපි ඒවට රිප්ල්ලයි කරන්න ගියහම:angry::angry::angry::angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මගේ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදි වේදෝ
    ආදරේ මට නම් ඇයි විරහා සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම්

    පට්ට සින්දුව
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කඩවත පැත්තෙ අම්මා කෙනෙකුන්ගෙ බඩේ
    පිරිසිදු පුතෙක් උපනයි දිනයක මන්ඩේ
    මූ ගැන කියන්නම් මේ අද දින මන්ඩේ
    ඌව දාන්නට හිතුනා ඔන්න මඩේ

    අම්මා පිරිසිදුයි තාත්තා සුපිරිසිදුයි
    ඒ මොක වුනත් පුතණ්ඩියා කට්ට කලුයි
    පිරිසිදු කමින් අප්පාගේ රෙකෝඩ් කඩයි
    පුතණ්ඩියා කොයි කා‍ටත් සෙකන්ඩ් නොවෙයි

    වැසිකිලියක් ළග හැදිලා ඉදුනු නිසා
    කෙසෙල් නොකයි අප්පා පිරිසිදුම නිසා
    අම්මා ඇදේ වැතිරීලා හිටපු නිසා
    රෙද්දෙන් පිස දමයි ඩස්ට් එක ඇදේ නිසා

    අප්පා එහෙමමයි පුතාද ඊට හපන්
    අවදි වෙලා දවසක් රෑ මූ නින්දෙන්
    අත හේදුවා පැය ගානක් උණූ වතුරෙන්
    කෙල්ලෙක් අල්ලලා නොව මුගෙ අත හීනෙන්

    පුටුවක වාඩිවී සිටියොත් වෙනත් කෙනෙක්
    වාඩිවෙන්න පෙර මූ හිතනවා ගොඩක්
    අරං ඇවිත් ලොකු පත්තර දෙකක් තුනක්
    වාඩි නොවෙයි ඒවා එලලාම මිසක්

    වැසිකිලියට යන්නට අම්මා අමතයි
    අම්මා ඇවිත් කොමඩය හොදහැටි හෝදයි
    ඒක දැකල මට නම් හිතුනේ මෙහෙමයි
    පස්ස උනත් ඩෙටෝල් යොදා මූ හෝදයි

    බසයක ගිහින් ආවම මුගෙ ගෙදර වදේ
    පැය ගානක් නානව නෑ යන්නෙ ගදේ
    මූ හිතුවට මූමයි පිරිසිදුම හොදේ
    දන්නෝ දනිති මූ ලග හඩු ගදම ගදේ

    කෑම කන්න මූ මේසෙට යන කලට
    මුලින්ම බෙදිය යුතුවෙයි මුගෙ පිගානට
    අම්මා පුරුදු වී ඒ උගෙ ලතාවට
    බත්ටික බෙදනවා හැමදම උට එකට

    දවසක් වැරැදිලා වෙනකෙක් බෙදාගෙන
    මුගෙ පිරිසිදු කමට අකුලක් හෙලාගෙන
    මල පැනලා විසි කල හැටි පිගානම
    මඤ්ඤං වෙනව හිටියානං බලාගෙන

    ඒ මේ ලෙසින් පිරිසිදු ලොව රෙකෝඩ් කඩා
    දෙවෙනි තැනට දැම්මනෙ ඒ මුගෙම ඩැඩා
    අදටත් මතක් වෙනවා මට පෙරට වඩා
    මේ වගෙ උනුත් ඉන්නව මේ ලොවෙහි කුඩා :yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13335688 said:
    එහෙම කියන්න එපා ලොක්කා ඒ අවුරුදු දෙකේදි ජීවිතේට ගොඩාක් දේවල් ලැබෙනවා.. මම ෆේල් වුනත් ඒ ගැන දුක් වෙන්නෑ:yes::yes:

    මටත් ඒ ලෙවල් කරන්නෙ නැතිව මේ අවුරුදු 2ට ගොඩක් අත්දැකීම් නම් හම්බ වුනා :rofl:
     
    Status
    Not open for further replies.